හන්තානෙමොනවද බන්
Upcountry නම් cupiri Cool weather එකක් තියෙන වහින්නේ නැති
Matath me prasne thiyenawakawadda d long weekend thiyenne?last week eke d?
පොඩි උන් අරගෙන නම් කෝච්චියේ යන්න එපාවිශේෂයෙන් කෝච්චිවල නම් යන්න එපා
ඒ නැතත් එන්න එපා. මල වදේ පද්දො සේරම මෙහෙ ආවම.Kandy nam enna epa. Udeta karawenna payanawa. Iwasanna ba rasne.
12n passe galanna wahinawa nawathinne nathiwa
he heඋබට යන්න ඕනේ නැති තැන් ගැන හොදයි හොදයි කියලා FB දාපන්. යන්න ඕන තැන වැඩක් නෑ, මෙලෝ රහක් නෑ කියල දාපන්. ඊට පස්සේ හීන් සීරුවේ අදාළ දවසේ උබේ ගමන පලයන්. කලින්ම පොස්ට් දාන තරමට ප්රතිපල හොද වෙනවා බොස්.