අපිට මොනවද අඩූ කියල හිතෙනවා බන් මේ වගේ අය දැක්කම. අවුරුදු ගානකට පස්සේ video එකක් බලද්දී ඇහැට කඳුලක් ආවේ මේකට
reply කරපු හැමෝටම ස්තුතියි. rep දුන්න හැමෝටම rep දුන්න jesonrulz ට ඇරෙන්න. ( jesonrulz ට rep දෙන්න කලින් වටේට දෙන්නලු)
You must spread some Reputation around before giving it to tharakato again.

)
