Look at his courage

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මෝ බන්. එල කොල්ලෙක් නේ. ඇස් වලට කඳුලුත් ආව බන් ඇත්තටම. ඇයි බන් මේ වගේ හිත හොඳ එවුන්ටම කෙල වෙන්නේ? :(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අම්මෝ බන්. එල කොල්ලෙක් නේ. ඇස් වලට කඳුලුත් ආව බන් ඇත්තටම. ඇයි බන් මේ වගේ හිත හොඳ එවුන්ටම කෙල වෙන්නේ? :(

    මටත් කඳුළු ආව බන් බලද්දී. එත් මිනිහම කියනවා injury එකට කලින් මේ වගේ ආබාධයක් තියන කෙනෙක් එක්ක ආශ්‍රය කරන type එකේ කෙනෙක් නෙමෙයි කියල. උගේ කෙල්ල උනත් හුඟක් හොඳ කෙනෙක්. වෙන කෙනෙක් නම් දාල යනවා. එත් එයා ජොබ් දෙකක් කරලා මෙයාට සපෝර්ට් කරනවා :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටත් කඳුළු ආව බන් බලද්දී. එත් මිනිහම කියනවා injury එකට කලින් මේ වගේ ආබාධයක් තියන කෙනෙක් එක්ක ආශ්‍රය කරන type එකේ කෙනෙක් නෙමෙයි කියල. උගේ කෙල්ල උනත් හුඟක් හොඳ කෙනෙක්. වෙන කෙනෙක් නම් දාල යනවා. එත් එයා ජොබ් දෙකක් කරලා මෙයාට සපෝර්ට් කරනවා :yes:

    අන්න කෙල්ලෝ... :cool:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කදුලු පැන්න බන් ඒක බලල.ඌ විහිලු කරද්දි ඒක විහිලු නෙවෙයි ඇත්තටම නේද කියල හිතෙද්දි මාර දුකයි බන්.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පට්ට :) අදට රෙප් ඉවරලු..හෙට අනිවා රෙප් දෙනවා මචන්..
    11.gif
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අපිට මොනවද අඩූ කියල හිතෙනවා බන් මේ වගේ අය දැක්කම. අවුරුදු ගානකට පස්සේ video එකක් බලද්දී ඇහැට කඳුලක් ආවේ මේකට :(

    reply කරපු හැමෝටම ස්තුතියි. rep දුන්න හැමෝටම rep දුන්න jesonrulz ට ඇරෙන්න. ( jesonrulz ට rep දෙන්න කලින් වටේට දෙන්නලු :eek:)
     
    Last edited: