මෙන්න මේ වගේ දේවල් වයිරල් කරන්න බලපල්ලා පුළුවන් තරම් ශෙයා කරලා. අපිට අපි කැමතිම දේශපාලකයා ලබාගන්නවා වෙනුවට රටේ සුබසිද්දිය සදහා මේ වගේ දේවල් වලට වැඩි ප්‍රසිද්දියක් දීමෙන් මේ වගේ හොද වැඩ ඉස්සරහට ගෙන්න පුළුවන් වෙයි.
hichchi oyata jayin jayama weewa puthee.........
දැන් අපේ සර් ඔය කතාව අහල හැදෙයි කියලා හිතනවද උබලා.
a/l tution ගුරුවරු ලමයින්ගේ මොරාල් එක හදනවා කතා කිය කිය. අද නම් ගෙදර ගිහින් වැඩ කරනව සුපිරියට කියල හිතනව එවෙලේ. ගෙදර එන්න් බස් එකට නගිද්දිම අර මොරාල් කොහේ ගිහින්ද දන්නෑ. අන්න එ වහේ තමයි සර්ටත්.