Look at this sinhalu

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕක තමයි මාත් කීවෙ
    දූෂනයයි නවත්තන්න ඕන.
    මහින්දත් කරෙ නෑ ඕක, මස්සිනාලා දාලා මිලියන ගනන් පාඩු කරා.
    මෙකෙ සමහර උන් කියනවා රනිල් පොන්නයා වගේ ඔක්කොම පුද්ගලීකරණය කරන්න ඕන කියලා.
    සමහර මෝඩ හුත්තලත් මැටි ඇමති හට්ටි හදලා විදේශ විනිමය ගේනකන් බලන් ඉන්නවා

    ඕකවත් හරියට කරොත් සර් පාස්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,482
    1
    101,447
    113
    34
    Kalutara
    edbwNl5.png
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    මෙන්න මේ වගේ දේවල් වයිරල් කරන්න බලපල්ලා පුළුවන් තරම් ශෙයා කරලා. අපිට අපි කැමතිම දේශපාලකයා ලබාගන්නවා වෙනුවට රටේ සුබසිද්දිය සදහා මේ වගේ දේවල් වලට වැඩි ප්‍රසිද්දියක් දීමෙන් මේ වගේ හොද වැඩ ඉස්සරහට ගෙන්න පුළුවන් වෙයි.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,175
    10,044
    113
    එක තැනක නෑ

    මෙන්න මේ වගේ දේවල් වයිරල් කරන්න බලපල්ලා පුළුවන් තරම් ශෙයා කරලා. අපිට අපි කැමතිම දේශපාලකයා ලබාගන්නවා වෙනුවට රටේ සුබසිද්දිය සදහා මේ වගේ දේවල් වලට වැඩි ප්‍රසිද්දියක් දීමෙන් මේ වගේ හොද වැඩ ඉස්සරහට ගෙන්න පුළුවන් වෙයි.

    Machan meke full eke youtube video ekak thiyanawa nam dapanko
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,901
    113
    Fantasy
    දැන් අපේ සර් ඔය කතාව අහල හැදෙයි කියලා හිතනවද උබලා.
    a/l tution ගුරුවරු ලමයින්ගේ මොරාල් එක හදනවා කතා කිය කිය. අද නම් ගෙදර ගිහින් වැඩ කරනව සුපිරියට කියල හිතනව එවෙලේ. ගෙදර එන්න් බස් එකට නගිද්දිම අර මොරාල් කොහේ ගිහින්ද දන්නෑ. අන්න එ වහේ තමයි සර්ටත්.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් අපේ සර් ඔය කතාව අහල හැදෙයි කියලා හිතනවද උබලා.
    a/l tution ගුරුවරු ලමයින්ගේ මොරාල් එක හදනවා කතා කිය කිය. අද නම් ගෙදර ගිහින් වැඩ කරනව සුපිරියට කියල හිතනව එවෙලේ. ගෙදර එන්න් බස් එකට නගිද්දිම අර මොරාල් කොහේ ගිහින්ද දන්නෑ. අන්න එ වහේ තමයි සර්ටත්.

    මාරයි.... නේ.... ඔයා හරියටම කියලා තියෙනවා