Looking for ජන්නාදිපති තාත්තා (පබයා) Book

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    Looking for ජන්නාදිපති තාත්තා (පබයා) Book

    ජනාදිපති තාත්තා පොත නැද්ද බන් හොයාගන්න? (පිඩිෆ් එකක්).

    බලන් යනකොට එකෙ පට්ට විහිලු කතා ගොඩක් තියනවා වගේ.:eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටනං හිතෙන්නේ පොත විකුණගන්න ඕනෙවට චතුරිකාම මේකේ කෑලි ෆෙස්බුකියට දානවද කොහෙද :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තමන්ගෙම රටේ ජනාධිපතිව මෙහෙම හෑල්ලුවකට ලක් කරන මහජනතාවක් ඉන්න රටක ආරක්ශාව මේ විදිහට බල්ලට ගිහිං තියෙන එකේ පුදුම වෙන්න දේකුත් නෑ. :growl:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    සිරාවට බන් මුවගේ චාටර් වෙච්ච ජනාදිපති කෙනෙක් වෙන කොහෙවත් නැතුව ඇති.
     
    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    තමන්ගෙම රටේ ජනාධිපතිව මෙහෙම හෑල්ලුවකට ලක් කරන මහජනතාවක් ඉන්න රටක ආරක්ශාව මේ විදිහට බල්ලට ගිහිං තියෙන එකේ පුදුම වෙන්න දේකුත් නෑ. :growl:

    Miniha karala tiyena saha dan karana dewal walata api kiyala wena mona korannada ban...:sorry::sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තමන්ගෙම රටේ ජනාධිපතිව මෙහෙම හෑල්ලුවකට ලක් කරන මහජනතාවක් ඉන්න රටක ආරක්ශාව මේ විදිහට බල්ලට ගිහිං තියෙන එකේ පුදුම වෙන්න දේකුත් නෑ. :growl:

    ehenam sarama ussala katata ganin ookage