adoo sirawat? na aiya 25A/L mage 2nd ek. Age 21 yi kiwwat 21 labanne February walaMata 20 yi. Uba mata advice ekak denna.
Second shy 24 AL da?
adoo sirawat? na aiya 25A/L mage 2nd ek. Age 21 yi kiwwat 21 labanne February walaMata 20 yi. Uba mata advice ekak denna.
Second shy 24 AL da?
Math ube vayasr. Matath 21 labana avurudde.adoo sirawat? na aiya 25A/L mage 2nd ek. Age 21 yi kiwwat 21 labanne February wala
In addition to the above:
- Create a professional network
- Develop actionable skills
එක එකාගේ ජීවිත එක එක විදිහයි. හැමෝගෙම ජීවිත එක වගේ නෑ. ඒක නිසා කාගේවත් ඇඩ්වයිස් උඹට අදාළ වෙන්නේ නෑ. උඹට ආදේශ කරගන්නත් බෑ. උඹට එන ප්‍රශ්න වලට උඹ මුණ දෙන විදිහත් එක්කම ඔව්ව ඉගෙන ගනියි.
thanks...Dan puluwan tharam risk ganin, experiment karala thamanta hariyana path eka hoya ganna..
Naththan bahuthare wage jeewithe hondama kaale job ekata pudala, kaala beela, lamai hadala marila yanna wenne..
මම මේ කියන්න දුවගෙන ආවෙ. ඕකා කලිනුත් කීප දෙනෙකුටම ඕකෙන් දුන්න.වරුනයට දෙන එකෙන් දෙන්න වගේ යන්නෙ අපේ ලොකු මහත්තයා![]()
yeah sort of...Dude, you sound super depressed - R U too a loner, like most of these Elakiriyans..?
1. තමන් ගැන අනිකා සිතන්නේ කුමක්ද යන්න වැඩක්ම නෑ.කිරියෙ සභාවෙන් අවසර!!! මම කිරියට අලුත් එකෙක්...
මට තාම අවුරුදු 21යි.
මේකෙ ඉන්න ගොඩක් අයට මට වඩා ජිවිතේ ගැන බොහෝ අත්දැකීම් තියනව බව මන් දැකල , කියවල තියනව හැම එකෙක්ම මොන්ව හරි පැත්තක් ගැන දන්නව.
උබ්ලගෙ ජීවිතේ ඉගෙන ගත්ත දේවල් වලින් මට කියන්න තියෙන්නෙ මොනවද? මන් තාම අම්ම තාත්තගෙන් කාල බීල ඉන්න මේ පාර දෙවනි වතාවට A/L කරපු එකෙක්
Bump එකක් හරි දාගෙන යන්න ...
View attachment 260675
yeah sort of...