Looser කෙනෙක් නොවෙන්න!!!

JanithLK

Well-known member
  • Sep 18, 2025
    277
    275
    63
    In addition to the above:
    - Create a professional network
    - Develop actionable skills
    එක එකාගේ ජීවිත එක එක විදිහයි. හැමෝගෙම ජීවිත එක වගේ නෑ. ඒක නිසා කාගේවත් ඇඩ්වයිස් උඹට අදාළ වෙන්නේ නෑ. උඹට ආදේශ කරගන්නත් බෑ. උඹට එන ප්‍රශ්න වලට උඹ මුණ දෙන විදිහත් එක්කම ඔව්ව ඉගෙන ගනියි.
    Dan puluwan tharam risk ganin, experiment karala thamanta hariyana path eka hoya ganna..
    Naththan bahuthare wage jeewithe hondama kaale job ekata pudala, kaala beela, lamai hadala marila yanna wenne..
    thanks...
     

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    275
    63
    Math ube vayasr. Matath 21 labana avurudde.

    200.gif
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,921
    2,047
    113
    Dude, you sound super depressed - R U too a loner, like most of these Elakiriyans..? Be honest now or never..

    Go to MC tomorrow, grab a coke and popcorn, and watch any movie, then eat and drink from KFC or the food court - then tell us how you feel

    When I was 17 - 19 and finishing my A/Ls, one major thing that kept me going was MC and LP..
     

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    453
    288
    63
    ගෙදරට වද දීල හරි දැම්ම මේ රටින් පැනගන්න පුලුවන්ද බලපන්

    රැවටිල IT degree කරන්නත් එපා!
    ------ Post added on Dec 29, 2025 at 8:07 PM
     
    • Wow
    Reactions: JanithLK

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කිරියෙ සභාවෙන් අවසර!!! මම කිරියට අලුත් එකෙක්...
    මට තාම අවුරුදු 21යි.
    මේකෙ ඉන්න ගොඩක් අයට මට වඩා ජිවිතේ ගැන බොහෝ අත්දැකීම් තියනව බව මන් දැකල , කියවල තියනව හැම එකෙක්ම මොන්ව හරි පැත්තක් ගැන දන්නව.

    උබ්ලගෙ ජීවිතේ ඉගෙන ගත්ත දේවල් වලින් මට කියන්න තියෙන්නෙ මොනවද? මන් තාම අම්ම තාත්තගෙන් කාල බීල ඉන්න මේ පාර දෙවනි වතාවට A/L කරපු එකෙක්

    Bump එකක් හරි දාගෙන යන්න ...



    View attachment 260675
    1. තමන් ගැන අනිකා සිතන්නේ කුමක්ද යන්න වැඩක්ම නෑ.
    2. හැමවෙලේම යමක් ඉගනගන්නෙක් වෙයන් (නමුත් කන්නන්ගර නිදහස් අද්‍යාපනය කියන්නේ අධි තක්ෂේරු කරපු බොරුවක් බව දැනගනින් )
    3. හොද දේවල් මිලදී ගනින්. මිලදී ගත්තු දේ උපරිම පාවිච්චි කරපන්.
    4. හැමවෙලේම උබ ලග ඉතුරුකර ගත්තු මුදලක් පවත්වගනින්
    5. වෙලාවට වැඩ කරපන් , කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනින්
     
    • Love
    Reactions: JanithLK

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    ඉසීමනී හොයන්න යන්න එපා.
    කරන දෙයක් හරියට හොයල බලලා කරපන්
    එක රැයින් කෝටිපතියො වෙන්න බෑ කියන එක මතක තියාගෙන වැඩ කරපන්.
    කවුරුත් කියන එක අහපන්, අදාල දේ විතරක් හිතට ගනින්.
    මොකද අනිත් උන් අපි ගැන කියන එක අපිට වැඩක් නෑ.
     
    • Love
    Reactions: JanithLK