lord buddha quotes

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
images (7).jpg

10066_630161143680402_992896958_n.jpg

226270_432363590140654_1547123276_n.jpg

8054367287_a2c4dbabee_z.jpg

Buddha_Quotes_and_Teachings_from_the_Buddha (1).jpg
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    attachment.php

    මේ බුදුහාමුදුරුවෝ ගේ quote එකක් වුනේ කොහොමද ? :D මේක හරිම විවාදයට තුඩු දුන්න එකක්,අයින්ස්ටයින් මෙහෙම කිව්වා කියන්න සාක්ෂියක් නැ....එ මොකක් උනත් බටහිර විද්‍යවයි බුදු දහමයි සසඳන්න බැ...බුදු දහම කියන්නෙ සත්‍යක් - විද්‍යව කියන්නෙ වෙනස් වෙන දෙයක්....බුදු දහම විද්‍යව ඉදිරියේ හැල්ලු කරන්න මටනම් බැ........විද්‍යවත් එක්ක ආගමක් සසඳන එක අනුවණ දෙයක්...
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    attachment.php

    මේ බුදුහාමුදුරුවෝ ගේ quote එකක් වුනේ කොහොමද ? :D මේක හරිම විවාදයට තුඩු දුන්න එකක්,අයින්ස්ටයින් මෙහෙම කිව්වා කියන්න සාක්ෂියක් නැ....එ මොකක් උනත් බටහිර විද්‍යවයි බුදු දහමයි සසඳන්න බැ...බුදු දහම කියන්නෙ සත්‍යක් - විද්‍යව කියන්නෙ වෙනස් වෙන දෙයක්....බුදු දහම විද්‍යව ඉදිරියේ හැල්ලු කරන්න මටනම් බැ........විද්‍යවත් එක්ක ආගමක් සසඳන එක අනුවණ දෙයක්...
    :yes::yes::nerd:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මේ බුදුහාමුදුරුවෝ ගේ quote එකක් වුනේ කොහොමද ? :D මේක හරිම විවාදයට තුඩු දුන්න එකක්,අයින්ස්ටයින් මෙහෙම කිව්වා කියන්න සාක්ෂියක් නැ....එ මොකක් උනත් බටහිර විද්‍යවයි බුදු දහමයි සසඳන්න බැ...බුදු දහම කියන්නෙ සත්‍යක් - විද්‍යව කියන්නෙ වෙනස් වෙන දෙයක්....බුදු දහම විද්‍යව ඉදිරියේ හැල්ලු කරන්න මටනම් බැ........විද්‍යවත් එක්ක ආගමක් සසඳන එක අනුවණ දෙයක්...
    ඔව් ඔයා කියන එක හරි ,බුද්ධාගම වගේ ගැඹුරු ධර්මයක් විද්‍යාව වගේ දියුණු වෙමින් පවතින දෙයකට සමාන කරන්න බැ ,නමුත් විද්‍යාවේ සොයාගැනීම් හමුවේ අභියෝගයකට ලක් නොවූ එකම දහම බුද්ධාගම කියල නම් කියන්න පුළුවන්