ado hena gahnna epayi munta. machn dan thathata kohomada?
thathata den hondai, gas wediwela.
ado hena gahnna epayi munta. machn dan thathata kohomada?
වාහන ඇතුලේ එලියට පේන්න ලැප්ටොප්, කැමරා වගේ අනන් මනන් තිබ්බොත් කුඩ්ඩො ඕවට වැඩේ දෙනවා මචන්ලා කාටත් හොද පාඩමක්...උබ ඒ වෙලාවේ පත් වෙලා තිබ්බ තත්වෙත් එක්ක ඕවා ගැන කොහෙ මතක් වෙන්නද....
වෙච්ච දේ ගැන කණගාටුයි මචං.. ඉක්මනට හම්බවේවා කියලා ප්රාර්ථනා කරනවා.![]()

බම්ප්......![]()
මචන් ඔය Tanga Car Park උන්ට ඕනත් සල්ලි විතරයි..... ඉස්පිරිතාලේ උන්ට ඕනත් සල්ලි විතරයි.......![]()