Lost Camera

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    වාහන ඇතුලේ එලියට පේන්න ලැප්ටොප්, කැමරා වගේ අනන් මනන් තිබ්බොත් කුඩ්ඩො ඕවට වැඩේ දෙනවා මචන්ලා කාටත් හොද පාඩමක්...උබ ඒ වෙලාවේ පත් වෙලා තිබ්බ තත්වෙත් එක්ක ඕවා ගැන කොහෙ මතක් වෙන්නද....

    වෙච්ච දේ ගැන කණගාටුයි මචං.. ඉක්මනට හම්බවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :sorry:

    mekai matchan, car eka mahapare dala gihilla ohoma wunanam kuddek gemak dila kiyala hithanna thibba, meka hospital car park eke 2nd floor eke, ehema nikam kuddonta enna be, api ticket ekak aran park karnne yam wishwasayakin ... eka rakinna baladarin denaganna oni
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    බම්ප්...... :(

    මචන් ඔය Tanga Car Park උන්ට ඕනත් සල්ලි විතරයි..... ඉස්පිරිතාලේ උන්ට ඕනත් සල්ලි විතරයි....... :angry:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    බම්ප්...... :(

    මචන් ඔය Tanga Car Park උන්ට ඕනත් සල්ලි විතරයි..... ඉස්පිරිතාලේ උන්ට ඕනත් සල්ලි විතරයි....... :angry:

    ow appa jara saththu
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Machan ikman eke ehema balapan hora gaththu eka ad ekak dala wikunai da danne na. Oka nan ethulenma wage karala thienne. Kuddanta wage ohoma othanata enna ba neda?
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    ඉක්මනටම හම්බුවෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. :((හොස්පිටල් එක ඇතුලේ කාර් පාක් එකේ නම් උන් වග කියන්න ඕනෙනෙ බන්.)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අඩෝ කැමරාව අපරාදේ බන්.
    පට්ට කැමරාව ඕක.
    ඕකේ ෆොටෝස් එහෙම ෆකින් ඕසම් ඕයි.
    කැමරාව ඉක්මනින් ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා බන් උබට.