Lost data recovery option?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබුන්ටු වලින් ෆොර්මැට් කරල file system එක වෙනස් කරල ආයෙ NTFS වලින් ෆොර්මැට් කරල windows ගැහුවට පස්සෙ කොහොමද යකෝ recover කරන්නෙ ?
    recovery ගැන thread එකක් දාන්න වෙයි වගේ.. :oo:
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    උබුන්ටු වලින් ෆොර්මැට් කරල file system එක වෙනස් කරල ආයෙ NTFS වලින් ෆොර්මැට් කරල windows ගැහුවට පස්සෙ කොහොමද යකෝ recover කරන්නෙ ?
    recovery ගැන thread එකක් දාන්න වෙයි වගේ.. :oo:

    ubuntu wala recover software nene bn? testdisk eka software center eketh ne :( dn ethkota ganna beida?
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    උබුන්ටු වලින් ෆොර්මැට් කරල file system එක වෙනස් කරල ආයෙ NTFS වලින් ෆොර්මැට් කරල windows ගැහුවට පස්සෙ කොහොමද යකෝ recover කරන්නෙ ?
    recovery ගැන thread එකක් දාන්න වෙයි වගේ.. :oo:

    File System එක වෙනස් කරා කියන්නෙ අමතක කරල දාපන්..
    බොරුවට මහන්සි වෙන්න එපා..

    hitha hadaganna wenawa :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    File System එක වෙනස් කරා කියන්නෙ අමතක කරල දාපන්..
    බොරුවට මහන්සි වෙන්න එපා..

    ඕව ආපහු ගන්න උන් ඉන්නවා බං.... මෙහේ ඉන්නවා ගලේවෙල පොරක්...

    ඌ සමහර හාඩ් රිකවර් කරන්න 50000- 100000 වගේ ගන්නවා...

    හැබැයි මාස දෙක තුන බලන් ඉන්න වෙනවා සමහර ඒවට....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    ඕව ආපහු ගන්න උන් ඉන්නවා බං.... මෙහේ ඉන්නවා ගලේවෙල පොරක්...

    ඌ සමහර හාඩ් රිකවර් කරන්න 50000- 100000 වගේ ගන්නවා...

    හැබැයි මාස දෙක තුන බලන් ඉන්න වෙනවා සමහර ඒවට....

    ඒ බන් පිච්චුන hard drives වල ඒ recover කරන්නෙ මෙගා බයිට් එකකට බරට චාර්ජ් කරනව..
    hard disk එකේ ඩිස්ක් එක ගලෝල වෙනම දාල recover කරන්නෙ..
    මේක එහෙම එකක් නෙවේ නෙ බන්..
    මෙහෙම file system වෙනස් කරාම තිබ්බ පරණ file system එක නැති වෙලා අලුත් එකක් වදින්නෙ..
    එහෙම උනාම ගන්න බැහැ..