Lost my phone - Help

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
machanla mage 4n nathi unaa

4n ekanam parana ekak aulak na.

Ath chip eke data & contacts thamyi aula.

Sim cancel kala.

4n IMEI aken track karagann mokada karnna oni.

kohetada complain karanna oni.

Danna kenek help ekak dennako.
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හිත හදා ගනින් බං,..
    ලංකාවේ පොලිසියේ එවුන්ගේ ලොකු ටොක් තිබ්බාට නැති වුන ෆොන් එකක් හොයලා දෙන්න තරම් එවුන්ට හැකියාවක් නෑ.
    උඹේ වේලාව හොදයි නම් හම්බ වෙයි.
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    හිත හදා ගනින් බං,..
    ලංකාවේ පොලිසියේ එවුන්ගේ ලොකු ටොක් තිබ්බාට නැති වුන ෆොන් එකක් හොයලා දෙන්න තරම් එවුන්ට හැකියාවක් නෑ.
    උඹේ වේලාව හොදයි නම් හම්බ වෙයි.

    :yes::yes::yes: pake police
     

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    Phone horakam karana aya CHIP eka balanawa. Eke thiyena dewal watinawa nam ewa use karanawa. Phone nam hoya ganna puluwan TRC eken.