lost phone..

deepthaw

Member
Aug 30, 2016
37
3
0
machanla mage samsung galaxy s7 edge eka nathi una.. mata pissu wage aran tama dawas 4. mata meka hoya ganna widihak kiyanna, epa wela inne
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
දවස් හතරෙන් මොකො උනේ. ඉමි නම්බර් එක මතක නම් පෙට්ටියේ ඇතිනේ. වහාම විදුලි සන්දේශ එකට යමන්.. කම්ප්ලේන් එකක් දාපන්. උන් ඒ ඉමියට අලුතෙන් සිම් එකක් දාපුවහම රෙකොඩ්ස් ඉල්ලනවා ලන්කාවේ ඔක්කොගෙම කම්පනිවලින්.. උබට ගත්ත එකාව නම් කියන්නේ නැ. පොලිසියෙන් හොයා ගන්න පුලුවන්..
 
deepthaw

Member
Aug 30, 2016
37
3
0
දවස් හතරෙන් මොකො උනේ. ඉමි නම්බර් එක මතක නම් පෙට්ටියේ ඇතිනේ. වහාම විදුලි සන්දේශ එකට යමන්.. කම්ප්ලේන් එකක් දාපන්. උන් ඒ ඉමියට අලුතෙන් සිම් එකක් දාපුවහම රෙකොඩ්ස් ඉල්ලනවා ලන්කාවේ ඔක්කොගෙම කම්පනිවලින්.. උබට ගත්ත එකාව නම් කියන්නේ නැ. පොලිසියෙන් හොයා ගන්න පුලුවන්..

police complain ekak danna oneda?
 
gihan500

Active member
  • Feb 9, 2014
    399
    173
    43
    36
    Colombo
    Kohedida ? fb eke dakka dala thibba s7 edege ekak kollekta hambuna kiyala pare watila.poddak balapan
     
    Last edited:

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    police complain ekak danna oneda?
    ඔව් මචන් ඊට පස්සේ ඒ පැමිණිලි පිටපතත් එක්ක තමා විදුලි සංදේශ එකට යන්න ඕනේ.ඔයාට යන්න බැරිනම් විස්තරටික තැපැල් කලත් අවුලක් නෑ
     
    deepthaw

    Member
    Aug 30, 2016
    37
    3
    0
    Mona welada ban nathi une... aparade yako oka ussanna atte ube yaluwek sure

    ne mchn mama keels eheta gihin ice creem ekak ganna etana tibuna freezer eka udin tibba wage mataka.. gedara awth balanakota na. aye gihin baluwa tibuneth na phone ekath off :growl::growl:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ne mchn mama keels eheta gihin ice creem ekak ganna etana tibuna freezer eka udin tibba wage mataka.. gedara awth balanakota na. aye gihin baluwa tibuneth na phone ekath off :growl::growl:
    ඔක තමා වැඩේ, කොනක චීත්තයක් හරි මල් මල් ගවුමක් හරි ඉරි වැටුනු සායක් හරි ඇති..
     
    deepthaw

    Member
    Aug 30, 2016
    37
    3
    0
    ඔක තමා වැඩේ, කොනක චීත්තයක් හරි මල් මල් ගවුමක් හරි ඉරි වැටුනු සායක් හරි ඇති..

    na yako mama baba wadagena hitiye wife ekka kata karana gaman baba athe hitiya nisa phone eka freezer eka udin tibbe dora arinna. :growl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    dan ithin police entry ekak dala balanna.phone ekata sim ekak demmama msg ena softwares wage ewa dala nattan ithin hoyanna widiyak ne.siyalu de nesena sului kiyala wena ekak ganin.oyta wada kalpanawen weda karapan.Phone eka sakkuwe daganne nethuwa mona ehekata freeezer eka udin tibbe
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    na yako mama baba wadagena hitiye wife ekka kata karana gaman baba athe hitiya nisa phone eka freezer eka udin tibbe dora arinna. :growl:
    අහ්, එහෙමද? එහෙනම් ඉතින් කොරන්න දෙයක් නැ. මට ඔහොම වෙලා නුවර එලියේ සයිවර් කඩෙක කොල්ලෙක් වාහනේ ලගටම ෆොන් එක ගෙනත් දුන්නා.. එහෙම උනුත් ඉන්නවා. වෙලාව තමා.
     
    deepthaw

    Member
    Aug 30, 2016
    37
    3
    0
    dan ithin police entry ekak dala balanna.phone ekata sim ekak demmama msg ena softwares wage ewa dala nattan ithin hoyanna widiyak ne.siyalu de nesena sului kiyala wena ekak ganin.oyta wada kalpanawen weda karapan.Phone eka sakkuwe daganne nethuwa mona ehekata freeezer eka udin tibbe

    call ekeka awa mchn eka iwara wela phone eka athe tibune.. baba ice creem ekak illuwa nisa ehemama tiyana tama dora ariye.. aye ganna amataka una
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    කොටුව ස්ටේෂන් එකේදිද නැති වුනේ?