lost phone..

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    අරව එහෙම මොකුත් තිබුනද මචන් කෝකටත් මේ දවස් වල අර sait දෙක තුන දිහා ඇහැ ගහගෙන ඉන්න ඕන .කාලෙකින් මොකුත් සෙට් සෙට් උනේ නැහැ
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    අද දින හවස 9ට පමණ කොටුව දුම්රිය ස්ථානය අසල පාරක වැටී තිබී මෙම Samsung S6 Edge වර්ගයේ ජංගම දුරකථනය සම්බවී ඇත. සිම් කාඩ්පතක් නොමැති හා ලොක් කොට ඇති බැවින් අයිතිකරු හොයාගත නොහැක.
    ඔහු /ඇය පිළිබඳව තොරතුරක් වේනම් inbox කරන්න.

    ස්ක්‍රීන් එක තරමක් සීරී ඇත.

    A Samsung S6 Edge was found near Pettah Railway station... Couldn't get the owner's information as this device is locked and the sim is removed..
    Inbox me If you know about the owner of this mobile with contact details...
    Few scratches can be seen

    Please Share and support!

    https://m.facebook.com/photo.php?fbid=10206716837713695&id=1656731381&set=a.2082127026897.2099603.1656731381

    Mekada???????
     
    deepthaw

    Member
    Aug 30, 2016
    37
    3
    0

    :no:
    mage s7 edge.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    cctv ganin uba hitapu thana, poleesiyath ekka gihin. aniwa hoyaganna puluwan. u pay kare card ekennam ewelema kauda kiyala danaganna puluwan.
    cash pay kranam thamai case eka.
    habai samsung aluth phone wala thiyanwa phone track krana method ekak, poddak hoyala balanna mame.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    I lost my iphone mcn. Bump so sad
    Poddak cctv recordings check karala balanna . Aniwa police complain ekak danna
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Oya TRC eke un tani boruwa ban karanne. uba kokatat daala balapan ona nam. Ape ekekgeth phone nethi welaa complain demma karanna tiyena hema dema kalaa. Hethikare kisi unanduwak na. Eekata aluthen SIM daala na lu. On karalath na lu. Eth apee ekaa call karaddi rings yanawath ekka samahara welawata uge tibba no. ekama. Kokatath entry daala trc ekata kiyapan wena kramayak na ne. Android device manager wage daala nam track karala balapan.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹලට සාමාන්‍ය දැනුම කියලා එකක් නැද්ද බන්,:baffled:මේ ස්ක්‍රීන් ශොට් ගත්තෙ කෙල්ලෙක්ගෙ ෆෝන් එකෙන්,:yes:බලපන් මේ කෙල්ලෙක් වෙලත් දාගන ඉන්න ඇප්:rofl:,බැරි වෙලාවත් ෆෝන් එක රිස්ටොර් කෙරුවොත් ඩොක් ඇප් එක නැති වෙන නිසා ෆෝන් එකෙනුත් ලොකේට් කරගන,:rolleyes:ඇහුවොත් එස්7,:lol:ඒත් සාමාන්‍ය දැනුම 0යි,:(දැන් අපේ උන් කියලා තියනවා වගේ විදුලිසංදේශ නියාමන කොමිසමේ පිහිට තමයි බ්‍රෝ:sorry:
    ෆෝන් එක හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    Screenshot_20160902_222152.png

    :dull:

    Screenshot_20160902_222241.png

    මේ එස්6 EDGE එකක්:oo: