jack මැරෙනව. බේරෙන එවුන් බේරිලා යනව. එතනින් කතාව ඉවරයි.final එකේ alternate timeline 1k වගේ පෙන්නනෙ after life.good old days 2009
anthima hariya therum ganna marui neh. anthimata mkd bn wenne.
last season eka chora.jack මැරෙනව. බේරෙන එවුන් බේරිලා යනව. එතනින් කතාව ඉවරයි.final එකේ alternate timeline 1k වගේ පෙන්නනෙ after life.

ඔය වගේJungle adveture series කියපන්කො තව. the lost world. Relic hunter වගේ පරන එව ඇරෙන්න අලුත් එව දන්නේ නෑ නේ.
අද ඉතුරු ටික බලන්න ඕනි.