Lost Treasures of Afghanistan (Bamiyan Buddhas Documentary Video)

Mama Pora

Member
May 27, 2014
182
11
0
කාටත් මතක ඇති බාමියන් මිටියාවතේ විරාජමානව වැඩ උනු බුදු පිළිම දෙකට උනු විනාශය,එත් මේ විනාශය උනේ 2001 දි පමණක් නොවෙයි,මෙය විනාශ කිරිමට ඉස්ලාම් අන්තවාදි කොටස් වගේම නායකයින් බොහෝ කාලයක් සිට දත කැවා.

පහතින් ඉන්නෙ ඔය පිළිම විවිද කාල වලදි විනාශ කල අය.


200px-Aurangzeb_T0000253_104.jpg


Abul Muzaffar Muhi-ud-Din Mohammad Aurangzeb, (4 November 1618 – 3 March 1707)

280px-NaderShahPainting.png


Nāder Shāh Afshār, (November, 1688 or August 6, 1698 – June 19, 1747)

200px-Abdur_Rahman_Khan_of_Afghanistan.jpg


Abdur Rahman Khan,(between 1830 to 1844 – October 1, 1901)

(මේ ගොබිලා තමයි ඔය පිළිම වල මුහුණු වෙඩි තියලා විනාශ කලේ)

අන්තිමට ඉතිරි වෙලා තිබ්බ පිළිම දෙකේ කොටස් ටිකත් තලෙයිබාන් අන්තවාදි ගොන් ‍රැල විසින් 2001 දි විනාශ කරනවා.පහතින් තියන වාර්තා වැඩසටහන නරඔන්න.