lottery karanna awasara ganna onada?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    lottery wage wedak karanna (ticket wikunala , einana kenata prices denna) rajayen monawa hari wishesa awsarayak ganna onada?

    podiyata event wala karana lotteries (get together wage ewage) karana ewata nam kanne nane

    public eke lokuwata karanna ganna onada?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,988
    25,237
    113
    Fantasy
    එහෙම හිතුන පලියට එවා කරන්ඩ බෑ බන්. සූදු ගොඩට වැටෙන්නේ. ඕකත් හරියට පහු ගිය කාලේ ලොත්‍රැයි කූඩුවල කොටු කපලා කරපු සූදුව ඝනයට වැටෙන්නේ. අන්තිමට හිරේ ලගින්න වෙයි. හරියට නීතිය දැනගෙන කරන්ඩ කරන දෙයක්