Lottery-winning strategies with AI

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,953
    6,339
    113
    kandy
    Boys

    Apita puluwanda ChatGPT wage AI tool ekak use karala, loku prices nathuwa lottery wala podi podi ganan dinanna number guessing karaganna?

    Chatgpt prompts use karala hari nathnam ChatGPT ekenma system ekak hadala wage?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,953
    6,339
    113
    kandy
    Lottery කියන්නේ probability ඒකනේ බන්. ඉතින් කොහොමද AI එකක් train කරන්නේ.
    probability nam mchn ara koti 50 ganak thiyana lottery eka thaama adenne nathuwa inna tharamata aulak thiyanawada?

    Lottery board eke wada karana kawruth nadda:D
     
    • Wow
    Reactions: Candid-B

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,953
    6,339
    113
    kandy
    lottery release karnakota mulin wining ticket print karnne na ban. un profit eka balala passe thmai winiing ticket print karnne. oka nika manipulate vage tham.
    Winning tickets passe print karanawa kiyanne mchn release karamma kalin dinum adinawada?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,944
    9,714
    113
    Winning tickets passe print karanawa kiyanne mchn release karamma kalin dinum adinawada?
    na machan mulin release karna ticket tika un expect karna sale eka nattum un oka adan ynawa expected sales enakan. uba dakala athi smahara week wala dinapu wun nattum oka ekatu wewei wewi yanawa.
     
    • Like
    Reactions: sahan50

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,423
    8,566
    113
    ගාන හැදුවාම ගොවිසෙතක් ඇදෙන්නෙ මිලියන 800න් එකක් වගේ මතක හැටියට.. ඔක ට්‍ර්න් කරන්නෙ කොහොමද බ්න් තියෙන probability එකත් එක්ක..
    ආතල් එකට ලොතරැයක් දෙකක් ගන්නවා මිසක් ඔක මත්තෙම නැහෙන එක බොරු වැඩක්...
     
    • Wow
    Reactions: sahan50

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,329
    1
    59,673
    113
    Mother Earth
    X 9 9 9 9 9 9

    මහජන සම්පතේ ඉලක්කම් 6ක් තියෙනවා. ඉංග්‍රීසි අකුරකුත් තියෙනවා. එතකොට සුපිරි ජයමල්ල අදීමේ සම්භාවිතාවය 24*999999 = 1 / 23,999,976

    අපේ රටේ ජනගහනය 22,971,617. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ඔක්කොම මහජන සම්පත ගත්තත් සුපිරි ජයමල්ල නොඇදීමේ සම්භාවිතාවක් තියෙනවා. 🤷‍♂️
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,793
    113
    Earth
    මන් ඒ කාලෙ ෆෝන් කාඩ් වැලක් ගත්තා.. ඔක්කොම සූරලා එක්සයිස් පොතක පහළට ලිව්වා..
    රටාවක් තියනවද බලලා නොමිලේ කාඩ් දාගන්න එක තමයි පොඩි එකාගෙ අහිංසක අරමුණ උනේ..
    පොදු අන්තරයක් හරි ගුණාකාරයක් හරි මොකඛරි එකක් තියනවද කියල බලාගන්න try කලේ.. පව් බන් 10 වසරෙද කොහෙද හිටියේ..මරු ඒ කාලේ..
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,953
    6,339
    113
    kandy
    na machan mulin release karna ticket tika un expect karna sale eka nattum un oka adan ynawa expected sales enakan. uba dakala athi smahara week wala dinapu wun nattum oka ekatu wewei wewi yanawa.
    Okay mata theruna kiwwa eka.

    Mama ahanne lakshe or laksheta adu prices win krnna kramayak hoyaganna apita barida kiyala

    මන් ඒ කාලෙ ෆෝන් කාඩ් වැලක් ගත්තා.. ඔක්කොම සූරලා එක්සයිස් පොතක පහළට ලිව්වා..
    රටාවක් තියනවද බලලා නොමිලේ කාඩ් දාගන්න එක තමයි පොඩි එකාගෙ අහිංසක අරමුණ උනේ..
    පොදු අන්තරයක් හරි ගුණාකාරයක් හරි මොකඛරි එකක් තියනවද කියල බලාගන්න try කලේ.. පව් බන් 10 වසරෙද කොහෙද හිටියේ..මරු ඒ කාලේ..
    E kaale maru
    ------ Post added on Sep 29, 2024 at 5:32 PM

    X 9 9 9 9 9 9

    මහජන සම්පතේ ඉලක්කම් 6ක් තියෙනවා. ඉංග්‍රීසි අකුරකුත් තියෙනවා. එතකොට සුපිරි ජයමල්ල අදීමේ සම්භාවිතාවය 24*999999 = 1 / 23,999,976

    අපේ රටේ ජනගහනය 22,971,617. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ඔක්කොම මහජන සම්පත ගත්තත් සුපිරි ජයමල්ල නොඇදීමේ සම්භාවිතාවක් තියෙනවා. 🤷‍♂️
    Meke scene eka mokdda kyla hoyagaththa nm goda

    Supiri price eka onee na. Podi ganan hewwa nm hari
    ------ Post added on Sep 29, 2024 at 5:33 PM

    ගාන හැදුවාම ගොවිසෙතක් ඇදෙන්නෙ මිලියන 800න් එකක් වගේ මතක හැටියට.. ඔක ට්‍ර්න් කරන්නෙ කොහොමද බ්න් තියෙන probability එකත් එක්ක..
    ආතල් එකට ලොතරැයක් දෙකක් ගන්නවා මිසක් ඔක මත්තෙම නැහෙන එක බොරු වැඩක්...
    10,000 price wage dinanna thibba nm maru
    ------ Post added on Sep 29, 2024 at 5:33 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,953
    6,339
    113
    kandy
    Bro they are random numbers. It's just probability. There's nothing AI can do about that unless it has a superpower to change the laws of the universe.
    I got your point. But I was thinking about to guess the probabilities using AI

    Might be not possible