Lottery-winning strategies with AI

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,972
    6,356
    113
    kandy
    මහජන සම්පත ගනින්. ඒක කොහොමත් ලක්‍ෂ 25 ඒවා යනවා. මහජනේම අංකවලින් දිනුම් අදින අද සම්පත පොඩි ටීකට් එකත් අවුලක් නෑ. ඉලක්කම් දෙකක් තිබ්බත් රු1000ක් ලැබෙනබා. හැබැයි උපරිම දිනුම ලක්‍ෂ 2.5යි. 50000තෑගිත් සැහෙන ප්‍රමාණයක් දවසකට යනවා,

    හදහන, ලග් න වාසනා වගේ ඒවත් අවුලක් නැ. මීට අමතරව අද කොටිපති එකත් ටිකක් විතර හොදයි. ගොවිසෙත ඉස්සර හොදයි. දැන් නම් දිනුම් අඩූයි. කප් රුක වගේ ඒවා තමයි බන් මිනිහෙක්ට ඇදෙන්න ඕනි. ඒත් මලාට ඕවා ඇදෙන්නෙ නැ. මම දන්න චතුර කියලා ඩයල් එකක් කොට්ටාවෙන් කප්රුකක් අරන් තිබ්බා. ඒකේ ඉංග්‍රීසි අකුරයි, ඉලක්කමයි විතරයි තිබිලා තියෙන්නේ. ඉතුරු අංක 3ම ළගින් ගිහින්,. ඒ කියන්නේ 12 තියන්න ඕනි එකට 11 වගේ ළගින් යන ඉලක්කම් තිබිලා. සේරම තිබ්බ නම් කෝටි 50ම ඌට. මට මතක විදියට බෝනස් අංකෙත් තිබුනා. බෝනස් අංකයයි, ඉංග්‍රීසි අකුරයි, ඉලක්කම් 4 තිබ්බොත් තමයි කොටි 50 ට වැඩී ජයමල්ල ලැබෙන්නේ. ඒ නැතත් ඉංග්‍රීසි අකුරයි ඉලක්කම් 4ටත් කෝටියක් විතර දෙනවා
    Elakiri 🤩🤩🤩

    ලොකු ගනන් dinnata මාස ගාණක් යනකල් සල්ලි දෙන්නේ නෑ නේද?
    ඔය කෝටි 50 ගානේ එක නම් තවම ඇදෙන්නේ නෑ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,806
    15,313
    113
    New Zealand
    Elakiri 🤩🤩🤩

    ලොකු ගනන් dinnata මාස ගාණක් යනකල් සල්ලි දෙන්නේ නෑ නේද?
    ඔය කෝටි 50 ගානේ එක නම් තවම ඇදෙන්නේ නෑ
    හැබැයි අසංකයගේ කාට හරි ලොකු ගාණක් ඇදුනා. ඌ සල්ලි ගත්ත කතාවක් ඒ දවස්වල කිව්වා. මම දන්න ස්වීප් විකුණන එකෙක්ටත් විකුණ ගන්න බැරිව ඉතුරූ වුන ස්වීප් එකකින් ලක්‍ෂ 20ක් ඇදුනා මේ ළගකදි. ඌත් ඒක ඒ කාලෙදිම ගත්තා.
    කොටි 50 ඇදෙන්න මාරම ලක් එකක් තියෙන්න ඕනි බන්. බෝනස් අංකය, ඉලක්කම් 4, ඉංග්‍රීසි අකුර එක්ක 6ම සමාන වෙන්න ඕනි
     
    • Wow
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,972
    6,356
    113
    kandy
    හැබැයි අසංකයගේ කාට හරි ලොකු ගාණක් ඇදුනා. ඌ සල්ලි ගත්ත කතාවක් ඒ දවස්වල කිව්වා.
    elakiri eke,,
    මම දන්න ස්වීප් විකුණන එකෙක්ටත් විකුණ ගන්න බැරිව ඉතුරූ වුන ස්වීප් එකකින් ලක්‍ෂ 20ක් ඇදුනා මේ ළගකදි. ඌත් ඒක ඒ කාලෙදිම ගත්තා.
    Marama wasanawak
    කොටි 50 ඇදෙන්න මාරම ලක් එකක් තියෙන්න ඕනි බන්. බෝනස් අංකය, ඉලක්කම් 4, ඉංග්‍රීසි අකුර එක්ක 6ම සමාන වෙන්න ඕනි
    Aththa 100%