අපේ ලංකාවේ ලොතරැයි දිනන්නේ සහ අනික් රටවල දිනන්නේ එකම විදිහට. ඔය ජෝතිෂ්‍ය නැහැ .. ලොතරැයි දිනන්න බන්. අනෙකුත් දේවල් සදහා ජෝතිෂ්‍ය තිබුනට.. උබලා හිතනවද ලොතරැයි දිනන්න පුළුවන් කියලා ජෝතිශ්‍යයෙන්. ඔය ලොතරැයි කියන්නේ මිනිස්සු රවටන ජාවාරමක්.



මාත් ඕක පිළිගන්නවා බං.. මං දැක්කා කවුදෝ ත්‍රේඩ් එකකුත් දාලා තියෙනවා ඔය ගැන..
මම නම් ඔය ලොතරැයි අරගෙන නෑ.. එකම එක සැරයක් ඔය සූරන ටිකට් එකක් ගත්තා.. ඒකට රුපියල් විස්සක් තිබුණා.. දැන් අවුරුදු දහයකට විතර කලින්..



adooo mata goda uanna tiyena ekama krame ticket ekak adena eka