Lotus Root Sambol නෙලුම් අල සම්බෝල

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    eee mokoo ee =D ??

    මෙහෙමයි වැඩේ. දැන් ඔය රජරට පැත්තෙ,මේක ඉතින් මේ දවසක් විතර කතා කරන්න ප්‍රශ්නයක්. දැන් ඔය මොකද කළේ මේ green revolution ( හරිත විප්ලවය ) කියලා එකදාස් නවසිය හැට ගණන්, හැත්තැ ගණන්, අසූ ගණන් වල ලෝකෙ මේ ආහාර මිනිස්සුන්ට මදි කියලා, මේ ග්‍රීන් රෙවලියුෂන් කියලා එකක් පටන් ගත්තා.ඒ ග්‍රීන් රෙවලියුෂන් එකේ කළේ මොකක්ද? දැන් ඔය ස්වභාවයෙන් අපට දෙන ධාන්‍ය ප්‍රමාණය මදි වෙලා, අර අස්වාභාවිකව මේ ධාන්‍ය ප්‍රමාණය වැඩි කර ගන්න මේ රසායනික පොහොර, කෘෂි රසායනික වර්ග, කෘමි නාශක වර්ග, ඔය පොළොවට ගැහුව. ඒ කෘෂි රසායන, කෘමි නාශක, ඔය රසායනික පොහොර වර්ග වල කොටස් තියෙනව පොලොවට ඇබ්සෝබ් ( උරා ගන්නේ ) කර ගන්නෙ නෑ. ජලයට ඇබ්සෝබ් කර ගන්නෙ නෑ.ඒවා අර වැව් වල ඒ වගෙම පරිසරයෙ ජලයෙ රැඳුනා.මේ ජලයේ රැඳුන, වැව් වල රැඳුන, ඔය දේවල්, දැන් ඉස්සර මිනිස්සු හුඟක් ඔය මේ රජරට, අනුරාධපුර පැත්තෙ මේ නියඟ කාලෙට වැව හිඳෙන කාලෙට මොකද කලේ.නෙලුම් අල හාරල නෙලුම් අල ආහාරයට ගත්ත. අදත් නෙලුම් අල ආහාරයට ගන්නව. අර කෘෂි රසායන කෘමි නාශක වල තිබිච්ච ආසනික් වගේ රසායනික මූල ද්‍රව්‍ය ඔය නෙලුම් අල වල, ඒ වගෙම වැව් ජලයෙ, ඔක්කොම තැන්පත් වුනා. මේව අවසාන වශයෙන් ගියේ කොහාටද? මිනිස්සුන්ගෙ ශරීරයට. අර ජලය හැටියට, වාතය හැටියට, ආහාරහැටියට, ආපෝ, තේජෝ, වායෝ, පඨවි හැටියට වක්‍ර විදියටම මිනිස්සුන්ගෙ ඇඟට ගියා. මේව මේ මැෂින් එකට, මේ ශරීර කූඩුවෙ ඇතුලෙ තියෙන්නෙ මැෂින් ක්‍රමයක්. හැම මැෂින් එකක්ම ක්‍රියාත්මක වෙන්න ඕනැ.දැන් පළවෙනි මැෂින් එක මොකක්ද? පෙනහැල්ල. පෙනහැල්ල ක්‍රියාත්මක වෙන්නෙ හුස්ම ගැනීමෙන් පිට වීමෙන්. පෙනහැල්ල ක්‍රියාත්මක වෙනකොට මේ ලිවර් එක, ( අක්මාව ) හදවත අර ක්‍රියාත්මක වෙනව. ඊට පස්සෙ මොළය ක්‍රියාත්මක වෙනව. ඊට පස්සෙ වකුගඩු ක්‍රියාත්මක වෙනව.ඊට පස්සෙ ආමාශය ක්‍රියාත්මක වෙන්ව. මේ මැෂින් හයේ, දැන් වකුගඩුව තමා ලේ පිරිසිදු කරන්නෙ. පිරිසිදු කරන්නෙ නැති වුනාම මේ ලේ රෝග, පිත් රෝග නොයෙක් ඒවා එනව. ඒ වුනේ මේ අපද්‍රව්‍ය, මේ සංවර්ධනයේ හේතුවක් නිසා, මේකටත් හේතුවක් තියෙනව. දැන් මිනිස්සු ස්වභාව ධර්මයෙන් ලැබෙන දෙයින් තෘප්තිමත් වුනේ නෑ. "ඌණෝ ලෝකෝ අතිට්ඨෝ තණ්හා දාසයෝ" වුනා. තමන්ගෙ තණ්හාවක් ඇති වුනා, බොහොම ඉක්මනට පෝසත් වෙන්න ඕනැ වුනා, ඒක හින්ද මේ ස්වභාවයෙන් ලැබුණු පරිසරයෙ හිටිය සත්තු, යහපත් අයහපත්, හිතකර අහිතකර. ඒ ගොල්ලොම විනාශ කරලා දැම්ම. ඒ විනාශ කිරීම කියන හේතුව නිසා ඒකෙ පාපය තමාට ආව අර විදියට. ඒහේතුවමයි වුනේ. ඉතින් ඒක නිසා මේක මේ හේතුඵල ධර්මයට අදාලව මේ කෘෂි කර්මාන්තයේ යෙදෙන මිනිස්සු කරපු, අර ඉක්මනින් පෝසත් වෙන්න කරපු වැඩේ නිසා ඉක්මනින් විනාශ වෙන්න හේතුවක් වුනා. ඒක තමා හේතුඵල ධර්මයට අනුව මේ බුද්ධ දේශනාවට අනුව තමන් කළ කළ දේ පළ පළ දේ කියන්නෙ. තමන්ගේ ලැබෙන ප්‍රමාණය ස්වභාව ධර්මයෙන් ලබාගෙන ඒක කාල බීල සෑහීමකට පත් වුනා නම් අල්පේච්ඡතාවයට පත් වුනා නම්, මේක වෙන්නෙ නෑ. එහෙම නම් ස්වභාවිකව ස්වභාව ධර්මයෙන් ජීවත් වෙනව. නමුත් ඒ මිනිස්සුන්ටත් ඕනැ වුනා මේ සංවර්ධනයේ හවුල්කාරයො වෙන්න. සංවර්ධනයේ කොටස් කාරයො වෙන්න. මේ සංවර්ධනයත් සමඟ යන්න. ඒකයි වුනේ. දැන් අනික් පැත්තට හරවන්න බෑ. දැන් අනිත් පැත්තට හරවන්න හදනකොට ලොකු විනාශයක් වෙනව. කොහොමත් විනාසෙ. දැන් නවත්වන්න බෑ. දැන් වෙලා ඉවරයි.දැන් වකුගඩු රෝගෙ හැදුනාමයි මේක තේරුම් ගන්න පුලුවන් වුනේ.

    SOURCE: "රජරට" ප්‍රදේශයේ පවතින වකුගඩු රෝගයේ හේතුව ලෙස දකින්නේ කුමක්ද?
     
    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com

    budu ammoo denuwath unooo machoooo