Lotus Tower ( නෙළුම් කුළුණ ) has earned nearly Rs.1.5 million

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මේ නගින ගමන්
    ෆොටෝ එකක් දාපන්

    මොනවද:eek:
    ඌ නෙළුම් කුළුණ නගින ගමන් ඉන්නේ
    ------ Post added on Sep 16, 2022 at 6:35 PM

    එළකිරියේ ඉන්න කෝටිපතියෝ ටික රට වෙනුවෙන් නෙළුම් කුළුණ බලන්න ගියෙ නැද්ද ? ටිකට් එකක් පන්සීයයි
    ------ Post added on Sep 16, 2022 at 6:37 PM
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    oAR49GT.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,773
    113
    දෙහිවල
    Lotus Tower has earned an income of nearly Rs.1.5 million by selling tickets to the visitors

    source :- https://www.dailymirror.lk/breaking_news/Opening-day-income-of-Lotus-Tower-revealed/108-245045

    උඹලා නෙළුම් කුළුණ බලන්න ගියෙ නැද්ද ?
    ගියා, මහින්ද මතියාගේ ෆොටෝ එක පාමුලෙන් තියලා දන ගහලා වැන්දා බන්.
    සන්තෝසෙට ඇහැට කදුළු බින්දු 17ක් ආවා. :love2:
    තුසිත දෙව්ලොවම වඩින්න ඕන එතුමා රාජිණි එක්කම ඉක්මනටම. (y)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    Maha bankuwen achchu gahala rata athule inna unta bedapu salli walin 1.5M aye ekathu karagattama eka godak sathutu wenna one kaaranawakda ban?
    onna 1.5M ma tourists lagen awa nan sathutu wenna tibba