Louis CK - The Presidents

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලුවී බුලට් එකක් බව දන්නව ඒත් මේ තරම් නර්ඩ් කෙනෙක් බව දැනන් හිටියෙ නෑ. වොශින්ග්ටන් ඉඳල ට්‍රම්ප් වෙනකන් ප්‍රසිඩන්ෂල් හිස්ට්‍රිය ගැන කරන කැෂුවල් කතාබහක්. ෆැක්චුවල් කරුණු, ඕපදූප සහ ඒ ඒ යුගයෙ අතුරු කතා එක්ක. කොටස් හතරක් තියෙනව. ඇමරිකානු ජනාධිපති ඉතිහාසය ගැන ලව් එකක් තියෙනවනම් සෙට් වෙයි.



    For whom just the audio is sufficient:

    https://podcasts.google.com/feed/aH...d=0CAUQkfYCahcKEwjgjpTNotr4AhUAAAAAHQAAAAAQXA




    For perverts who like to watch Louis' retarded face as he talks: