[love] ඇයි මචන් මෙහෙම වෙන්නෙ
එයා මට මුලින් කැමති වෙලා හිටියෙ නෑ
.ගොඩක් දෙවල් වලින් පස්සෙ මට කැමැත්ත දුන්න, මට ඒක මුලු ලෝකයක් වගේ දැනුන. 

එයාලගෙ ගෙදරින් කේන්දර ගොඩක් විශ්වාස කරනව.අපේ කේන්දර ගැලපෙන් නෑ මචන්

මං එයාට පණටත් වැඩිය ආදරෙයි මචන්..
මේක ට්යිප් කරන්න ඇස් දෙකේ කඳුලු පුරෝගෙන
මං ලොකු පවක් කරල ඇති.
කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා කවදාවත්.