Love එකක්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හායි මචන්ලා good morning!!!

    campus ගිය හැම එකාටම කෙල්ලො සෙට් වෙනවද මිට්ටො.එතකොට කොහොමද ඉගෙන ගන්න එක balance කරගන්නෙ?? ගමෙ කෑල්ලකට කැමැත්තෙන් ඉන්නෙ එතකොට එයා කැමතිවෙයිද? නැත්තම් degree එක කරලම කෙල්ලෙක් සෙට් කරගන්නද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඉගෙන ගන්න එක balanace කරගන්න තමයි ගෑනු ළමයෙක්ගේ සහය ඕනේ වෙන්නේ.
     
    • Haha
    Reactions: Hecker