love annivesary ekata adahasak..

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කේක් එකකුයි, candle දෙකකුයි අරං,
    ලඟ තියන පාක් එකකට ගිහිං, නිදහසේ celebrate කරපං. :love::love:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Tho a/l karanawa neda? Issella eka karagena hitahan :frown:

    ehemada ehenam mama hithuwa de kiyala wedak na.. apith oya kale magul netuwa eke wipaka thama den gewanne laksha ganan wiyadam kara kara PVT degree danna.. hmm.. a kale affairs den aththeth na.. geewithe therum gaththa gelapena, parentsla kemati kenek passe kaleka thama hambune.. antimata kale winasa una eka witarai une awrudu 2k passata giya :(
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ehemada ehenam mama hithuwa de kiyala wedak na.. apith oya kale magul netuwa eke wipaka thama den gewanne laksha ganan wiyadam kara kara PVT degree danna.. hmm.. a kale affairs den aththeth na.. geewithe therum gaththa gelapena, parentsla kemati kenek passe kaleka thama hambune.. antimata kale winasa una eka witarai une awrudu 2k passata giya :(

    Ow saho..meya dapu thread balannako a/l gana ewamai thiyenne..adath ekak dala..man sarayak ahaddi 2nd shy kiwwa(mathaka widihata) 2nd shy eka mehema karanna giyoth nam ayya kiyanawa wage sorry.com thama :dull:
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    කීයක් විතර වියදම් කරන්න පුළුවන් කියපන් හරියන අයිඩියාවක් දෙන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අදහසක් නෑ බං.. මම නම් ඩිනර් අවුට් එකට ගියා.. ෆිල්ම් එකක් බැලුවා.. මාලයක් දුන්නා..:yes:
     
    ජොසී;18311051 said:
    කේක් එකකුයි, candle දෙකකුයි අරං,
    ලඟ තියන පාක් එකකට ගිහිං, නිදහසේ celebrate කරපං. :love::love:

    dawasakapark kohe hari ghn katha baha karala hoda thankin lunch aran sathutu wela waren.
    denna deyak nm itn adumak wage ekak shape.gewal walata ahu unata ganak nane :P

    Jungiyakui Pani appekui aran deepan..

    THANX MCHN :D:D:D
     
    Tho a/l karanawa neda? Issella eka karagena hitahan :frown:
    Ow mn eekanm ehema thamai bn.. ithin bn set unu ekata ithin dan atharinn ba ne bn.. anika dawase wadene bn.. kohoma unath anivesary ek atharinn ba ne bn..

    ehemada ehenam mama hithuwa de kiyala wedak na.. apith oya kale magul netuwa eke wipaka thama den gewanne laksha ganan wiyadam kara kara PVT degree danna.. hmm.. a kale affairs den aththeth na.. geewithe therum gaththa gelapena, parentsla kemati kenek passe kaleka thama hambune.. antimata kale winasa una eka witarai une awrudu 2k passata giya :(
    :confused::confused::confused: Hmm... mata therenawa bn ubala kiyana de.. eth bn.. ane mnda..

    Ow saho..meya dapu thread balannako a/l gana ewamai thiyenne..adath ekak dala..man sarayak ahaddi 2nd shy kiwwa(mathaka widihata) 2nd shy eka mehema karanna giyoth nam ayya kiyanawa wage sorry.com thama :dull:

    :dull::dull::confused::confused::confused: Aththa bn eekanm.. 2nd shy thama karannenm.. eth bn.. 2nd shy iwara unama 2nd anivesary ek apahu enne na ne bn..
     
    කීයක් විතර වියදම් කරන්න පුළුවන් කියපන් හරියන අයිඩියාවක් දෙන්න

    2000k 3000k wage tmi bn ithn..

    අදහසක් නෑ බං.. මම නම් ඩිනර් අවුට් එකට ගියා.. ෆිල්ම් එකක් බැලුවා.. මාලයක් දුන්නා..:yes:

    :yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    umba ithin salli karayane :dull::dull:
    සල්ලිකාරයෙක් නෙමෙයි බං.. මම එයාට මොකුත් දීලම තිබ්බෙ නෑ රෝස මලක්, චොකලට් එකක් ඇරෙන්න.. ඒකයි මාලයක් දුන්නෙ.. :( රින්ග් එකක් ගන්න ගියේ.. ඒත් ඇගිල්ලෙ සයිස් එක දන්නෙ නෑනේ.. මට ඒක ගන්න අමතක උනා..:dull:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    සල්ලිකාරයෙක් නෙමෙයි බං.. මම එයාට මොකුත් දීලම තිබ්බෙ නෑ රෝස මලක්, චොකලට් එකක් ඇරෙන්න.. ඒකයි මාලයක් දුන්නෙ.. :( රින්ග් එකක් ගන්න ගියේ.. ඒත් ඇගිල්ලෙ සයිස් එක දන්නෙ නෑනේ.. මට ඒක ගන්න අමතක උනා..:dull:

    mamanan second ani ekata aran dunna ring ekak. mage angili sizemai eyageth eka nisa aulak une naha :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture085.jpg

    mata mulinma hambune menna me wage glass cube ekak budu hamuduruwo engrave karala thiyena mama dekka ledy j eke thiyenawa wedi ganak wenne nam ne