Love birdලට සාමාන්‍ය පරිසරයේ ජීවත් වෙන්න පුළුවන් ද? කාක්කො වගේ සත්තුන්ගේ බලපෑමක් තියනවද?
අපේ නැදැ කෙනෙක්ගේ ගෙදර කුරුල්ලො වගයක් හිටියා. රට ගිරව් ජාතියකුත් හිටියා. කූඩුව ලොක් එක බාගෙට වහලා තිබිලා තියෙනෙ.ඔක්කොම සත්තු ටික ගිහින්.?
ඕකුන් කන්නෙ බජිරි තව මූදු වෙරලේ දැලි පොතු ගෙනත් ඩීහන්.ඔකුන් ඇගිලි එහෙම කපනව. අල්ලන්න මිරිකන් එපා.පෙරිස්සම් කරල තියා ගනින් ගැරඩි එනවා කූඩුවලට

Inn Na ban kurulugoyala kanawa.Dan un marila Athi

කුරුලුගොයා ?? කව්ද මේ ??? තලගොයාගේ අයියද ? කබරගොයාගේ මල්ලිද ?![]()

කුරුලුගොයා ?? කව්ද මේ ??? තලගොයාගේ අයියද ? කබරගොයාගේ මල්ලිද ?![]()
කුරුලුගොයා ?? කව්ද මේ ??? තලගොයාගේ අයියද ? කබරගොයාගේ මල්ලිද ?![]()
Inn Na ban kurulugoyala kanawa.Dan un marila Athi

මුන්ගේ නිජබිම කොහොද?කුරුලුගොයා ?? කව්ද මේ ??? තලගොයාගේ අයියද ? කබරගොයාගේ මල්ලිද ?![]()

Love birdල ස්වාභාවික පරිසරයේ ඉන්න බැරි කුරුල්ලෙක්ද.මුන්ගේ නිජබිම කොහොද?
ගෙදරින් එලියට බහින්න බැරි ගෑනු මහන මැශින් එකට අනිනව වගේ කිබෝඩ් එකට මහ මහ ඉන්න සුසිනිදු සුමුදු පිරිමි කුරුලුගොයාලා දකින්නෙ කොහොමද ඉතින්![]()