දන්න විදියට ඕකුන්ට තනියම කෑම හොයන් කන්න බැරි සීන් එකක් තියෙන්නෙ
සිලෙක්ටිව් බ්‍රීඩින් නිසා ඕකුන්ට පරිසරයෙ තනියම සර්වයිව් වෙන්න ඕන හැකියාවල් සේරම නැතිවෙලා තියෙන්නෙ, දැනටම ගොඩක් වෙලාවට ඕකුන් වෙන සත්තු අල්ලගෙන කාල හරි කෑම හොයාගන්න බැරිව හරි මැරිල ඇති
අනික මේ පරිසරයෙ ඉන්න ප්‍රෙඩේටර්ස්ලාගෙන් පරිස්සම් වෙන්න උන්ට කොහොමත් බැහැ මොකද මෙහෙ ඉදල පුරුදු සත්තු ජාතියක් නෙවෙන නිසා
අපේ පැත්තෙ නම් කුරුලුගොයා ගෙදර මිදුලෙ ඉන්න ගේ කුරුල්ලො පවා අල්ලගෙන ගිහින් තියනවා