අනේ යාලුවනේ love Birds ලා ඇති කරන අය ඉන්නවද??? ඉන්නව නන් ඉක්මන්ට එන්ඩෝ!! පොඩි හෙල්ප් එකක් ඕනෙ උපදෙස් ටිකක් දැන ගන්න ඕනේ.............


























මචන් මම උන්ට මුට්ටියක් හදලා එල්ලුවා.එත් උන් නිදා ගන්නෙ ඒකෙ නෙමෙනෙ බන්. උන් එලියෙ දැලේ එල්ලිලා නිදා ගන්නෙ. ඇයි ඒ????

un mittiyata asa ne pol gediyak lelgahala ai lella thibba wage fix karanna ( kambi daala wayen badinna) eeta passe hoda entrance ekak hadanna godak loku karanna epa eka karala eka elanna kuwe haras athata kotu tiaka radwanna ethakota eke budiyai katiyak bithara demmama thama polgediya ethulata yanne , petaw one nam deli pothak aran elanna dannawaneda deli pothu kiyannae monada kiyala![]()

