Love case 1k. Help me

Nu1Lakmal

Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    පිටයන්නේ නෑ කියලා සුවර් නම්, ඕක තමා බදින්න හොදම එක. සමහර විට හනිමූන් එක ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙල්ලෝ කලින් සෙක්ස් වලට කැමති නෑ බූරුවෝ. අකික බැදලා ලමයි හම්බ උනාම ඔක්කොම ඕ.කේ. බන්.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    kelima kata karapan bun ekith ekka, prashney umbe nam, uththareth thiyenne umba gaawa.


    ekigen ahapan, awula mokakda kiyala kelinma, eka danaganne nathuwa umbata wisadum labenne na putho.



    Umba balaporoththu wena unththare umbata hambenakan, anith ewun monawa kiuwath ewwa umbata ewwa set na. machan.


    Campus giyata samajen igena ganda dewal godak thiyenawa bun umbalata thawa.

    BEST SOLUTION :love:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    උබේ කෑල්ලට වෙලා ඇත්තේ බොහෝ විට වෙන කොල්ලෙක් සෙට් වෙලා මචන්..
    හොයලා බලන්න යන්න එපා වැඩක් නෑ..
    ඕකෙන් පාඩමක් එගෙන ගෙන වෙන එකක් බලපන් මචන්..
    කෙල්ලෝ ඕම තමා..
    නයිස් ගයි වෙන්න යන්න එපා..
    කෙල්ලට හැමවෙලේම චැලෙන්ජ් එකක් වෙයන්..
    ඒකි නැතිනම් ඕන තරම් ඔප්ශන් තියෙන විදිහට වැඩ කරපන්..
    කෙල්ලෙක් හැම වෙලේම උබ ගැන හොයලා බලයි කියලා බලාපොරොත්තු වෙන්න එපා බං..
    එහෙම නොවුනත් අවුලක් නැති වෙන විදිහේ ඉන්ට්‍රස්ටින් ලයිෆ් එකක් ගත කරපන්..
    යාලුවෝ ආස්‍රය කරපන් ඉන්ට්‍රස්ටිං හොබීස් තියා ගනින්..
    මිනිස්සු කියන ජාතිය හැමවෙලේම වෙනස් වෙනවා කියලා මතක තියාගනින්..
    ඒක තමා උබට දෙන්න තියෙන හොදම ඇඩ්වයිස් එක..

    WOW :love:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    මේ කතාව හරි..මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කෙල්ලෝ ගැන මෙලෝ අවබෝධයක් නැති එකෙක් කියලා පැහැදිලිව පේනවා කියල තියන දේවල් වලින්..මූ කියන කෙල්ලට අනිවා වෙන කොල්ලෙක් ඉන්නවා.. සහ මූ හිතන් ඉන්න තරම් සම්බන්ධයක් මුන් දෙන්නා අතර නැ..මටනම් පේන්නේ කෙල්ල මූව තියන් ඉන්නේ මුගේ දත ගලවන්ඩ..පවු බන් මූ.කෙල්ල මූට පෙන්නනවා ඇති සෙක්ස් ගැන මෙලෝ අවබෝධයක් නැ වගේ..අනිකා එක්ක සෙල්ලම දානවා ඇති ලෙලි යන්ඩ...

    :lol::lol::lol::lol::lol::lol::(
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    මගෙත් අවරුදු 7ක එක නැවතුනා බන් :(
    දුකයි තමා ඒත් කරන්න දෙයක් නෑ ඉතින් උබ බලපන් හිත හදාගන්න
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,255
    10,072
    113
    මගෙත් අවරුදු 7ක එක නැවතුනා බන් :(
    දුකයි තමා ඒත් කරන්න දෙයක් නෑ ඉතින් උබ බලපන් හිත හදාගන්න

    7k tibila natara unanam uba duk wenna deyak ne duk wenna ona eki kawadahari badina eka gena :lol::lol:
     

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    එකම හොදේ තියෙන්නේ එකි වර්ජින් වීම විතරයි බන්.

    virgin kiyala uba dakkada? uba bokken kalata eki ubata love na wage. bohovita wena katahari hitha gihin ati. ube studies tika hariyata karaganin. good luk
     

    koka0011

    Junior member
  • Nov 10, 2011
    85
    3
    8
    කෙල්ලන්ට හොඳ ගොඩක් කරන්ඩ ගියාම තමයි ඔහොම වෙන්නේ.මටත් ඔය වගේම දෙයක් තමයි උනේ.උඹ වෙනස් වෙයන්.ගොඩක්ම කතා කරන විදිය​.හොඳට ඇඳපන්.අනිවා උඹ කෙල්ලට හෙන දිග මෙසේජ් යවනවා අති.ගොඩක් මෙසේජ් කරන්ඩ යන්ඩ එපා.මෙසේජ් කරපන් කෙල්ලව මීට් වෙන්ඩ දිනයක් දා ගන්ඩ.ගොඩක් තියනව කියන්ඩ​.මමත් වෙනස් වෙලා මාව එපා කියපු කෙල්ලව දා ගත්තා.දැන් මට පට්ට ආදරෙයි.උඹටත් පුලුවන් උඹේ කෙල්ලව ආයෙත් සෙට් කර ගන්ඩ​.good luck macho
     

    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    පිටයන්නේ නෑ කියලා සුවර් නම්, ඕක තමා බදින්න හොදම එක. සමහර විට හනිමූන් එක ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙල්ලෝ කලින් සෙක්ස් වලට කැමති නෑ බූරුවෝ. අකික බැදලා ලමයි හම්බ උනාම ඔක්කොම ඕ.කේ. බන්.

    මන් ගැන උන්නද මලාද කියලා හොයන්නැති කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ කියලා හිතෙනවා වෙලවකට.