Love case 1k. Help me

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    mulinma egenaganna wade karagena hoda thanakata waren
    owa amathaka karapan.uba kiyana widiyata oka hariyana ekak neme
    uba hoda thanakata awa dawasata kello ona tharam idiwi

    මෙන්න මෙයා කියන කථාවනම් සහතික ඇත්ත.
     

    Tora96

    Member
    Mar 6, 2018
    16
    16
    3
    Mamat yalu wela idiye oya wage ekiyak ekka bn, tharaha unama mamai passen yanne, ape sambande nam gewal walin denan idiya, kisima wiruddatwayak thibbe na, eth ekita mawa sekai Hama dissema, mawa don't care, hambunama nam kiri peni wage innawa, oya kella ubata hri yanne na mchan, ath herala dapan, passe uba sathutu Wei ath heriya ekata,
     

    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28


    මේකි වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්න නම් කොහෙත්ම විදියහක් නෑ බන් ඒ පැත්තෙන් මටත් වඩා මට මේකිව විස්වාසයි.


    මෙන්න උඹ වරද්ද ගත්ත තැන. උඹ ඔය දේ හිතේ තියාගෙනනම් මචන් ඉස්සරහට යන්නෙ. උඹට දැනටම වැරදිලා.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Oya uba oluwe hithan inna charcter eka newei oki.ekita match wena kollek hambunama owa okoma eki karai uta.ubawa interest ne ekita.ubawa interest kellek hoyaganin.oki dan ubata kemathi natte ai kiyala hoyanna yanna epa.ewa hitanna beri reasons.
    uba kiwwa hariyatama hati bn,mehema karapan,oya lv1 yannam waale yanagaman uba wena kellekta try karapan,itapasse hodama kenawa thoraganin,nathnm ubata boot kannawei,boot kanawata wada marenawa sapai bn
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113


    කෙල්ල මොකේද වැඩ කරන්නේ මචං? මුලින්ම පොඩ්ඩක් හොයල බලපං කෙල්ලට වෙන කෙනෙක් ඉන්නවද කියල..එහෙමත් හොයාගන්න බැරිවුනොතින් මෙහෙම වැඩක් කරපං. කෙල්ලත් එක්ක නිදහසේ ටිකක් කතා කරන්න පුලුවන් තැනකට පලයං. උබ කොහෙද? කැන්ඩි වගේ නම් මල්වත්තට වගේ..පස්සේ උබ මුලින්ම ඕව අහන්න එපා.ටිකක් කතා කරල අහපං , ඔය විස්තරේ කියල. ඇත්තටම කෙනෙක් ඉන්නවද? මේක නවත්වන්න ඕන නම් කියන්න කියල. නැත්නම් උබේ කාලෙත් අපරාදේ කියන එක පැහැදිලි කරල දිපං :) පස්සේ බලපං reaction එක. ඒකි ok වගේ නං නවත්තල දාපං. එඑහෙම නැත්නම් හදාගෙන ඉස්සරහට පලයං..ඒත් වෙනසක් නැත්නම් නවත්වපං :)





     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උබේ කෑල්ලට වෙලා ඇත්තේ බොහෝ විට වෙන කොල්ලෙක් සෙට් වෙලා මචන්..
    හොයලා බලන්න යන්න එපා වැඩක් නෑ..
    ඕකෙන් පාඩමක් එගෙන ගෙන වෙන එකක් බලපන් මචන්..
    කෙල්ලෝ ඕම තමා..
    නයිස් ගයි වෙන්න යන්න එපා..
    කෙල්ලට හැමවෙලේම චැලෙන්ජ් එකක් වෙයන්..
    ඒකි නැතිනම් ඕන තරම් ඔප්ශන් තියෙන විදිහට වැඩ කරපන්..
    කෙල්ලෙක් හැම වෙලේම උබ ගැන හොයලා බලයි කියලා බලාපොරොත්තු වෙන්න එපා බං..
    එහෙම නොවුනත් අවුලක් නැති වෙන විදිහේ ඉන්ට්‍රස්ටින් ලයිෆ් එකක් ගත කරපන්..
    යාලුවෝ ආස්‍රය කරපන් ඉන්ට්‍රස්ටිං හොබීස් තියා ගනින්..
    මිනිස්සු කියන ජාතිය හැමවෙලේම වෙනස් වෙනවා කියලා මතක තියාගනින්..
    ඒක තමා උබට දෙන්න තියෙන හොදම ඇඩ්වයිස් එක..

    :):):):yes::yes::yes:
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    උබේ කෑල්ලට වෙලා ඇත්තේ බොහෝ විට වෙන කොල්ලෙක් සෙට් වෙලා මචන්..
    හොයලා බලන්න යන්න එපා වැඩක් නෑ..
    ඕකෙන් පාඩමක් එගෙන ගෙන වෙන එකක් බලපන් මචන්..
    කෙල්ලෝ ඕම තමා..
    නයිස් ගයි වෙන්න යන්න එපා..
    කෙල්ලට හැමවෙලේම චැලෙන්ජ් එකක් වෙයන්..
    ඒකි නැතිනම් ඕන තරම් ඔප්ශන් තියෙන විදිහට වැඩ කරපන්..
    කෙල්ලෙක් හැම වෙලේම උබ ගැන හොයලා බලයි කියලා බලාපොරොත්තු වෙන්න එපා බං..
    එහෙම නොවුනත් අවුලක් නැති වෙන විදිහේ ඉන්ට්‍රස්ටින් ලයිෆ් එකක් ගත කරපන්..
    යාලුවෝ ආස්‍රය කරපන් ඉන්ට්‍රස්ටිං හොබීස් තියා ගනින්..
    මිනිස්සු කියන ජාතිය හැමවෙලේම වෙනස් වෙනවා කියලා මතක තියාගනින්..
    ඒක තමා උබට දෙන්න තියෙන හොදම ඇඩ්වයිස් එක..

    මේ කතාව හරි..මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කෙල්ලෝ ගැන මෙලෝ අවබෝධයක් නැති එකෙක් කියලා පැහැදිලිව පේනවා කියල තියන දේවල් වලින්..මූ කියන කෙල්ලට අනිවා වෙන කොල්ලෙක් ඉන්නවා.. සහ මූ හිතන් ඉන්න තරම් සම්බන්ධයක් මුන් දෙන්නා අතර නැ..මටනම් පේන්නේ කෙල්ල මූව තියන් ඉන්නේ මුගේ දත ගලවන්ඩ..පවු බන් මූ.කෙල්ල මූට පෙන්නනවා ඇති සෙක්ස් ගැන මෙලෝ අවබෝධයක් නැ වගේ..අනිකා එක්ක සෙල්ලම දානවා ඇති ලෙලි යන්ඩ...
     
    Last edited:

    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    kelima kata karapan bun ekith ekka, prashney umbe nam, uththareth thiyenne umba gaawa.


    ekigen ahapan, awula mokakda kiyala kelinma, eka danaganne nathuwa umbata wisadum labenne na putho.



    Umba balaporoththu wena unththare umbata hambenakan, anith ewun monawa kiuwath ewwa umbata ewwa set na. machan.


    Campus giyata samajen igena ganda dewal godak thiyenawa bun umbalata thawa.

    ඇයි බන් ඉතින් ඒකිට බැරි මට කතා කරන්න. මටම සෙකන්ඩ් වෙන්න බෑනෙ හැම වෙලේම
     

    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    Sex gena poddakwath ganak nethnam ekigen wedak nene bn. Mokatada itin ehema kello

    ඒකම තමා මන් මේ ත්‍රෙඩ් එක දැම්මේ මෙහෙම චරිත තියෙන කෙල්ලෙක් බැදලා ඉන්න එවුන්ගෙන් උපදෙසක් ගන්න බලාගන
     

    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    උබේ කෑල්ලට වෙලා ඇත්තේ බොහෝ විට වෙන කොල්ලෙක් සෙට් වෙලා මචන්..
    හොයලා බලන්න යන්න එපා වැඩක් නෑ..
    ඕකෙන් පාඩමක් එගෙන ගෙන වෙන එකක් බලපන් මචන්..
    කෙල්ලෝ ඕම තමා..
    නයිස් ගයි වෙන්න යන්න එපා..
    කෙල්ලට හැමවෙලේම චැලෙන්ජ් එකක් වෙයන්..
    ඒකි නැතිනම් ඕන තරම් ඔප්ශන් තියෙන විදිහට වැඩ කරපන්..
    කෙල්ලෙක් හැම වෙලේම උබ ගැන හොයලා බලයි කියලා බලාපොරොත්තු වෙන්න එපා බං..
    එහෙම නොවුනත් අවුලක් නැති වෙන විදිහේ ඉන්ට්‍රස්ටින් ලයිෆ් එකක් ගත කරපන්..
    යාලුවෝ ආස්‍රය කරපන් ඉන්ට්‍රස්ටිං හොබීස් තියා ගනින්..
    මිනිස්සු කියන ජාතිය හැමවෙලේම වෙනස් වෙනවා කියලා මතක තියාගනින්..
    ඒක තමා උබට දෙන්න තියෙන හොදම ඇඩ්වයිස් එක..

    වෙන කොල්ලෙක් සෙට් වෙන්න නම් විදිහක් නෑ බන් කොහෙත්ම. thanx for ur advice bro
     

    Dakune_Malli

    Member
    Dec 26, 2018
    90
    7
    0
    28
    wadak nahane
    මචන්ලා මෙ මන් කතාව කියන්නේ ෆේක් එකකින් මොකද මට මේක කියන්න තියෙන්නේ, උපදෙසක් ගන්න ඉන්නේ උබලා විතරයි.

    මන් ඇත්තටම කීවොත් බොහොම අහීන්සක කොල්ලෙක්. කැම්පස් එකෙ ඉගෙන ගන්නවා තවම. ඉස්සර ඉදලා මගේ එක අරමුනක් තිබ්බ ලව් එකක් කරරන්වා නම් ඒක first and the last ලව් එක වෙන්න ඕනේ කියලා. මොකද ලව් එකක් කැඩුනම ඒකෙ වේදානාව දරා ගන්න තරම් මන් ශක්තිමත් නැති නිසා.

    ඔහොම කාලේ ගෙවිලා ගිහින් මන් මවාගෙන හිටපු , අපේ පවුලට ගැලපෙන කෙල්ලෙක් සෙට් උනා මට දැනට අවුරුදු 2 කට කලින්. මන් ඒ කෙල්ල්ව පොඩි කාලෙ ඉදන් දන්න නිසා ඒකිගෙ චරිතේ ගැන මට සැකයක් තිබ්බෙ නෑ. හෑබැයි අපි දෙන්නට අනිත් කපල් වගේ නිතර හම්බෙන්න බැරි කමක් තිබ්බා. කෙල්ලත්, මාත් ඒක දැනගෙන තමයි සම්බන්දේ පටන් ගත්තේ.

    පටන් ගත්ත මුල් කාලේ අපි හරිම ආදරනීය කපල් එකක් . අපි නිතර හමු නොවුනත් මැසේජ් වලින් කෝල් වලින් අපේ දුරස්ත බව නැති උනා. කාලේ ඔහොම ගෙවිලා ගියා. අපේ නොගැලපීම් ඉස්මතු වෙන්න ගත්තා. මන් මැස්සෙජ් 1ක් දැම්මොත් තමයි කෙල්ල රිප්ල්යි කරන්නේ හුගක් වෙලාවට. සමහර වෙලාවට මැසේජ් 2ක් දැම්මම තමයි මට 1 මැසේකජ් 1ක් එන්නේ. ඒකත් ගොඩක් ලේට් වෙලා. ඇහුවම එයාට වැඩලු . හැමදාම GM මැසේජ් එක මන් තමා යවන්නේ කෙල්ලට. මන් යැව්වේ නැත්තම ඒකි හුගක් දවසට මට GM නොකියා ඉදලා තියෙනවා. ගැලපෙන යුගල් නෑ ගලපගන්න ඕනේ කියන කතාව නිසා මන් ඉවසලා හිටියා මචන්ලා.ඒත් ඒකිගේ පැත්තේන් ගලපාගන්න ඕන කියන එක අදාලම නෑ

    අපි කලාදුරකින් මීට උනාම ටික දවසක් යනකන් අපි අතර ගැටුම් නෑ..හරිම ආදරනීයයි දෙන්නම එදාට. මීට් උනා කියලා අපි අනිත් කපල් වගේ හැසුරුනේ නෑ. හැමදේම සීමවක් ඇතුව කරේ. මොකද
    අපි එකග වෙලා හිටියේ බදිනකන් ලිමිට් පන්නන්නේ නෑ කියන එක. ඒත් බන් කෙල්ලගේ සෙක්ස් අවබෝදය නම් ගොඩක් අඩුයි අනිත් කෙල්ලොනට වඩා. හැම කෙල්ලෙක්ම දන්න සමහර දේවල් මමයි කියලා දුන්නේ ඒකිට. සෙක්ස් ගැන කරන්න තියා, සෙක්ස් ගැන කතා කරන්නවත් ඒකි කැමති නෑ බන්. මන් ඉතින් ඒකි ගැන හිතලා ඒවා යටපත් කරන් හිටියා..

    අනික තව දෙයක් කොල්ලනේ මේකිට හැමදාම b'day 1 දවසට මට මේකිව හම්බෙම්න්නේ නැති නිසා ඒකිගේ යාලුවෝන්ට් මන් මාස කිහිපයකට කලින්ම ගිෆ්ට් අරන් දෙනවා ඒකිට ඒ දවසටම දෙන්න කියලත්. බට් මේකි මගේ bday 1ta ගිෆ්ට් 1ක් වත් දුන්නේ නෑ බන්.දැන මගේ bday eka පහු වෙලත් මාස 6 ක් විතර වෙනවා.

    ඒත් බන් නොගැලපීම් වැඩියි අපේ. එකී ගෙදර කට්ටිය එක්ක ට්‍රිප් 1ක් ගියත් මන් පැයෙන් පැයට ඒකි ගැන හොයල බලනවා ඒකි රිප්ලයි කරන්නේ අඩුවෙන් උනත් මොඩකද අපේ සම්බන්දේ ගෙවල් වලින් තාම දන්නේ නැති නිසා. උබලට කියන්න මේ ලගදි මන් ට්‍රිප් 1ක් ගියා දවස් කිහිපයක . මාත් ඒකිව ටෙස්ට් කටන්නත් එක්ක වෙනදා වගේ පස්සෙන් එල්ලි එල්ලි මැසේජ් කරේ නෑ. ට්‍රිප් 1 ගිහින් එනකන් මේකි මන් ගැන 1 මැසේජ් එකක් දාල හොයලා බැලුවේ නෑ මචන්ලා.දැනට ඒ ට්‍රිප් 1 ගිහින් දවස් කිහිපයක් . මාත් ඒකි ඉස්සරහ මොකද නැමන්නේ කියල හිතාන මැසේජ් 1ක් වත් දැම්මේ නෑ.තාම ඒකියි මායි අතර කතා බහක නෑ.

    මේකි වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්න නම් කොහෙත්ම විදියහක් නෑ බන් ඒ පැත්තෙන් මටත් වඩා මට මේකිව විස්වාසයි.

    මට මේකිව අමතක කරන්නත් බෑ බන්. මේකි මගේ ෆස්ට් ලව් එකනේ. අපි මෙහෙම සමහර වෙලාවට මාසයක් විතරත් කතා බහක් නැතුව ඉදලා තියෙනවා මොකද ම්න් අවසානෙට මැසේජ් එකක් දැම්මා නම් ඒකි දැනගන්න් ඕනේ නේද ආයි මට රිප්ලයි කරන්න. මටත් සෙකන්ඩ් වෙන්න බෑනේ බන් හැම වෙලේම. ආ‍යිත් වෙනදටත් වඩා අාදාරේ වෙනවා සෙට් උනාම. ආයිත් ටික දවසකින් කලින් තත්වෙමයි බන් ඊට පස්සේ.


    උබලා කියපල්ලකෝ මේකිත් එක්ක කොහොමද පවුල් ජීවිතයක් ගත කරන්නේ කියලා. ඒකිට මාව ඕනේ ඒකිගේ පාලුව මකා ගන්න විතරයි කියල මට හිතෙනේ. අත්දැකීම් තියෙන එවුන් කියපල්ලකෝ උබලගේ කෙල්ලොත් මේ වගේද? මන් මේක නවත්තන්න හිතන එක සාදරනද?

    බැදපු එවුන් කියපන්කෝ මේ වගේ සෙක්ස් ගැන කතාවත් කරන්න කැමති නැති කෙල්ලෙක් එක්ක මැරේජ් සෙක්ස් ලයිෆ් එකක් ගැන හිතන්නවත් පුලුවන්ඩ කියල උබලගේ වයිෆ්ලත්, බදින්න කලින් මේ වගේද කියලා??​


    මට දැන් මේකිව කොහොඅම හරි අමතක කරන්න ඕනේ බන්. මේ දවස් ටිකට මේකිගේ මේ වැඩත් එක්ක මගේ ඇද්‍යාපන කටයුතුත් ඔක්කොම අවුල් වෙලා.ඒකිට නම් එවා ගානක් වත් නෑ. බොක්කෙන් ලව් කරන්න ගියාම ඇයි බන් කෙල්ලො ඔහොම වෙන්නේ.
    උදව් කරපන් කොල්ලනේ මට මේකෙන් ගොඩ එන්න.

    oya love eka hariyanne naha sahodaraya,hodama de thamai kello gana hitanne nathiwa hodata igena gena hoda rassawak hoyaganna eka.
    anika lankawa kiyanne sex search karala lokenma first weccha ratak,eheu rate sex gana nodanna kellek inna baha sahodaraya.
    thawa deyak meke sahodarawaru kiyanawa wage e kellage jiwithe winasa karanna epa,e kella oyata eka dawasakata hari adare kara ne,e hinda hodama de thamai yana ayata yanna kiyala,oya passe kaleka hodata galapenakenek hoyala badinna,wade hari
    :D:yes:
     
    Last edited:

    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    Math ohomai ban, wediya msg arawa mewa ne(sex chat ne weda atha) oya kella ageta inne dan awurudu ganak, Eki ewana msg 10kata ekakwath mama msg yawanne ne. samahara welawata ring karath passe mata hithunu welawaka thama call karanne. mage hati misak ekita love nathuwa neme. ekith eka therum aran oya inne , ( me post eka dekala duka hithila call ekak ganna one ude indala thibuna miss call walata)

    එහෙම සලකන්න එපා බන් කෙල්ලට. පව්. කොච්චර හොද කෙල්ලෙක්ද උබට ලැබිලා තියෙන්නෙ
     

    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    මාසයක් විතර උඹලා කතා කරන්නෙ නැතුව හිටියනම්, ඒක කෙල්ලට ප්‍රශ්නයකුත් නෙවෙයිනම්, ඇත්තටම උඹලා අතර සම්බන්ධයක් නෑ. කෙල්ලට ප්‍රශ්නයක් තියනවාද, වෙන කොල්ලෙක් ඉන්නවාද කියල මං දන්නෙ නෑ. නමුත් මං උඹ උනානම් ඕක එහෙම්ම නතර වෙන්න දීලා මගේ වැඩක් බලාගන්නවා.

    හිතට දුකයි බන් මොනා උනත්. තවත් පස්සෙන් නම් යන්න බෑ බන් ඒකිගෙ. එකම හොදේ තියෙන්නේ එකි වර්ජින් වීම විතරයි බන්. අද කාලේ වෙන කෙල්ලො ගැන කොහොම විස්වාස කරන්නද බන්.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Ube kathawe highlight points tika :baffled:



    ඒත් බන් නොගැලපීම් වැඩියි අපේ. එකී ගෙදර කට්ටිය එක්ක ට්‍රිප් 1ක් ගියත් මන් පැයෙන් පැයට ඒකි ගැන හොයල බලනවා

    මේකි වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්න නම් කොහෙත්ම විදියහක් නෑ බන් ඒ පැත්තෙන් මටත් වඩා මට මේකිව විස්වාසයි.

    බැදපු එවුන් කියපන්කෝ මේ වගේ සෙක්ස් ගැන කතාවත් කරන්න කැමති නැති කෙල්ලෙක් එක්ක මැරේජ් සෙක්ස් ලයිෆ් එකක් ගැන හිතන්නවත් පුලුවන්ඩ කියල උබලගේ වයිෆ්ලත්, බදින්න කලින් මේ වගේද කියලා??[/CENTER][/B]


    මේ වැඩත් එක්ක මගේ ඇද්‍යාපන කටයුතුත් ඔක්කොම අවුල් වෙලා.ඒකිට නම් එවා ගානක් වත් නෑ.[/COLOR]

    [/FONT][/SIZE]

    Anthimata dakke Uba igena ganna podi ekek kiyala e nisa puluwantharam igena ganin :yes:
     

    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    Obviously she is not into you bro, time to move on and find someone else :D
    උයා හරි තමයි. ඒත් මන් වෙන කෙනෙක් ගාවට යන්න හිතලා නෙවෙයි මෙයාට ආදරේ කරේ