LOVE & HATE

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මටත් ඕකම උනා අවුරුදු එකහමාරක් තිස්සේ මම මැරීගෙන හැමදේම කළා එයට ඉගෙන ගන්න හැමදේටම වියදම් කළා කන්න ටික පවා ගෙනල්ල දුන්නා මෙහෙ හොස්ටල් ඉන්න නිසා මේ දෙසැම්බර් වල මට කියනවා එයා දැන් වෙන කෙනෙක්ට ආදරෙයි එයට සමාව දෙන්නලු මෙච්චර කල් මවා රැවට්ටුවට මේක මට කියන්න හයියක් තිබුණේ නෑලු මන් ගොඩක් දුක් උනා පිස්සු හැදුන් නැති ටික විතරයි පස්සේ උබට හොදනම් මට මොකද කියලා මත් හිටියා එත් හිතින් දුක් වෙනවා මන් රැවටුන එකට ගොඩක් :(:(
    :( හිතට දුකක් දැනුනට එහෙම උන් යන්නේ අපේම හොඳට... :)

    :yes: :D
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    :( හිතට දුකක් දැනුනට එහෙම උන් යන්නේ අපේම හොඳට... :)

    :yes: :D

    මුකුත් නොවිච්ච ගානට ඉන්නවා බන් වෙන එකෙක් එක්ක වෙලාවට හිතෙනවා ඇයි අපිටම මෙහෙම වෙන්න :dull:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සීරියස් ලව් කරපු කෙල්ලට කවදා හරි වෛර කරලා තියනවද්? හේතුව මොකක්ද්?

    අහපු හන්ද මන් දන්න ලස්සන කියමනක් බෙදා ගන්න හිතුව. මන් ගොඩක් දේවල් තෙරුන් ගත්ත කියමනක්.
    The opposite of love is not hate, it's indifference -Elie Wiesel,US News & World Report (27 October 1986)

    [indifference = උදාසීනත්වය].
    මන් ඇතුළුව luv කරලා තියෙන හැම එකෙක්ම වගේ වෛර කරලත් ඇති. මොකද ඒ දෙක ගොඩක් ලඟින් යන දේවල්. මමනං එහෙම කරේ කෙල්ලගෙන් ask out කරාම එකී ලොකුකන් පෙන්නලා, ලොකු පොෂ් සීන් දාල මට අකමැති වුන හන්ද. ඉතින් මන් වෛර කරා. එත් පස්සේ තෙරුන්ගත්තා වෛර කරලා තේරුමක් නැ කියල.
     
    Last edited:

    :sorry::sorry:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මාස ගානක් විඳෙව්වා. :(
    ඒ කාලේ ඕනේ වුන එකම දේ එයා විතරයි.
    කතා කරලා විසඳගන්න හැදුවට එයා මාත් එක්ක කතා කරන්නවත් කැමති වුනේ නෑ.
    හරියට මං වැරුද්දක් කළා වගේ.
    ඒකිට මං ගැන එපා වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ ඒකිගේ යාළුවා වෙන කෙල්ලෙක්... :angry:
    මොන මඟුලක් හින්දද මන්දා හැමවෙලේම කෙල්ල ළඟ... body guard වගේ...
    අර කොල්ලා එක්ක ඒ කෙල්ල හිතවත්... ඒකිව නම් මරන්න තරහක් ආවා. :frown:

    වෛරයක්ම ද දන්නෑ. හැබැයි මතක් වෙන සැරයක් ගානේ තරහවක් ආවා.
    ඒ කොල්ලා එක්ක ගිහින් කෙළවෙලා හරි මගේ ආදරේ තේරෙයි කියලා බලන් හිටියා... :(

    ඔය කාලේම වගේ දන්න කෙල්ලෙක්ට කොල්ලෙක් ඇසිඩ් ගැහුවා.
    මට වුනා වගේම ඒකත් කෙල්ල අතහැරිය නිසා කලින් කොල්ලා කරලා තියෙන්නේ...
    ඒ සිද්ධියේදී අහපු දැකපු දේවල් එක්ක තේරුනා ආදරේ කියන්නේ මහ ලෙඩක් කියලා. :yes:

    මං කවදාවත් ඒවගේ දෙයක් කරන්නේ නැති එක sure වුනත්,
    මමත් කරන්නේ කොහෙවත් හිටිය කෙල්ලෙක් වෙනුවෙන් ජීවිතේ නාස්ති කරන එක.
    අන්තිමේ ඒකිව අමතක කරන්න try කළා.
    ඒකට ප්‍රධාන හේතුව වුනේ හිතේ තිබුන පීඩනය. හිතෙන් විඳෙව්ව උපරිමේටම...
    ඒකෙන් නිදහස් වෙන්න ඕනේ කමටමයි අමතක කරන්න try කළේ.

    එයා මතක් වෙන සැරයක් ගානේ තරහා අරන් වැරදිම හිතන්න try කළා.
    ඊටපස්සේ එයා යන එන තැන් සම්පූර්ණයෙන් මඟහැරියා.
    Love වලින් කෙළවෙන & හැඟීම් පහත් කරලා මොළෙන් වැඩකරන Movies බැලුවා.
    අර කෙල්ලට සමාන Skins හොයලා GTA SA එකේ GF ට දාගෙන නොමනා වද දුන්නා. :lol:

    අන්තිමේ අතහැරියා...
    කොහොමහරි ඒ කෙල්ල හින්දා තේරුම් ගන්න පුළුවන් වුනා තිත්ත ඇත්ත... :)

    උඹ කරපු දේ හරි මචං. උඹට හරි කෙනා ලැබෙයි
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    අහපු හන්ද මන් දන්න ලස්සන කියමනක් බෙදා ගන්න හිතුව. මන් ගොඩක් දේවල් තෙරුන් ගත්ත කියමනක්.
    The opposite of love is not hate, it's indifference -Elie Wiesel,US News & World Report (27 October 1986)

    [indifference = උදාසීනත්වය].
    මන් ඇතුළුව luv කරලා තියෙන හැම එකෙක්ම වගේ වෛර කරලත් ඇති. මොකද ඒ දෙක ගොඩක් ලඟින් යන දේවල්. මමනං එහෙම කරේ කෙල්ලගෙන් ask out කරාම එකී ලොකුකන් පෙන්නලා, ලොකු පොෂ් සීන් දාල මට අකමැති වුන හන්ද. ඉතින් මන් වෛර කරා. එත් පස්සේ තෙරුන්ගත්තා වෛර කරලා තේරුමක් නැ කියල.

    ඔෆ් ක්ලෝස්. මාත් අහලා තියනවා ඔය කියමන. ඒක ඇත්ත මචං. අන්තිමට ඉතුරු වෙන්නෙ තරහක් නෙමෙයි නිව්ට්‍රල් හැඟීමක්