LOVE LETTER

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
MADU MALA LESA MUDU MAGE PRIYADARA MIHIRAAVIYA WETHATAI.................

MATA MATHAKAI OBA APPLE MALAK WAGE LASSANA VASANTHA KAALE MATA HADISSIYEN WAGE HAMU UU MULMA DAWASA. DAN ME LOKE MATA INNA EKAMA OBAI RAMYA SANDA KIRANA. MATA OBEN THORA LOKAYAK KOINDO KIYALA NITHARAMA HITHENAWA. OYATA MATHKADA ISSARA MA OBA BALANNA AAWE MUWA SARASAAGENA HINAAWAKIN. ETH OBA NE ADA MAGE LANGIN INNE MAAGE SITHA NEWATHILA KIYALA HITHENAWA. EDA RE GUWAN THOTUPALEDI WENWEE GIYE SITHKIN NOWE. DAN NITHARAMA DURAKATHANAYAKIN MAMA OBA AMATHAMI HAMUWIYA NOHEKI NISA, RATTHARAN MATA OYATA GATHIN INNATA NATHATH LANWEE SITHIN YANNATA EPA WENWEE. MAMA ESE KIYANNE OBEN THORA LOKAYAK SITHAAGANNATA BAHA NISAI. SANSINDUWAA SITHA PAHAN KARANNEMI ME PEMA KULUDUL PEMAYA SITHAA. HABEI PATIYO PIRISINDUYA PALAMU PEMA BIHISUNUYA BINDUNU DINA KIYANA EKATH MATHAKAYE THIYAAGANNA. SERAYATIYEN APA YANENA THURAA SANSAARE APA EKATA IMU KIYALA PAARAMI DAM PURAMU APA DEDENAA.

:lol::lol::lol::lol:
 

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි...

    මට මතකයි ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ මුල්ම දවස.
    දැන් මේ ලෝකේ මට ඉන්න ඔබයි රම්‍ය සඳ කිරන. මට ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ කියලා
    නිතරම හිතෙනවා.ඔයාට මතකද ඉස්සර මා ඔබ බලන්න ආවේ මුව සරසාගත් හිනාවකින්, ඒත් ඔබ නෑ
    අද මගේ ලඟින් ඉන්නේ මාගේ සිත නැවතිලා
    කියලා හිතෙනවා. ඒ වගේම එදා රෑ ගුවන් තොටුපලේදී මා
    වෙන්වී ගියේ සිතකින් නොවේ
    .දැන් නිතරම දුරකථනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා.
    රත්තරන් මට ඔයාට ගතින් ඉන්නට නැතත් ලන්වී සිතින් යන්නට එපා වෙන්වී. මම එසේ කියන්නේ ඔබෙන්
    තොර ලෝකයක් සිතාගන්නට බැරි නිසයි. සන්සිදුවා සිත පහන් කරන්නෙමි මේ පෙම කුලුඳුල් පෙමය සිතා.
    හැබැයි පැටියෝ පිරිසිඳුය පලමු පෙම බිහිසුනුය බිඳුනු දින කියන එකත් මතක තියාගන්න.ඒ වගේම සැරයටියෙන් අපි
    යනෙන තුරා සන්සාරේ අපි එකට ඉමූ
    කියලා පාරමී දම් පුරමු අපි දෙදෙනා..

    සමාප්තයි ...