Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
love or marriage ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහය ජීවිතය ගත කරද්දී තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් පරිත්යාගයන් සහ කැප කිරීම් සිද්ද කරන්න වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ තමන් අනික් කෙනා වෙනුවෙන් මැරෙන්න සැරසෙනවා කියන දේ නෙවෙයි. එදිනෙදා ජිවිතයේ අපි කරන සාමාන්ය ක්රියාකාරකම් දෙන්නටම ගැලපෙන විදියට සකස් කරගෙන අනෙක් කෙනාගේ සිතිවිලි අවබෝධ කරගෙන ජිවත් වෙන්න වෙනවා. ඒ වගේම මේ කරන කැප කිරීම් තමන්ගේ කැමැත්තෙන් සහ ආදරයෙන් කරන්න ඕනේ. ගැහැනියක් විදියට දරුවොත් ලැබුනම ගොඩක් කාර්ය ශුර්ය වෙන්න ඕනේ හැමෝගෙම සතුට වෙනුවෙන්. ඒ වගේම ගෙදර වැඩ කටයුතු වලට තමන්ගේ ස්වාමියාගේ සහයෝගය ලබා ගන්න පුළුවන් විදියට වැඩ කරනවා නම් අනවශ්ය හිත රිදවීම් වැළකෙනවා.

මේක වදයක් කියල හිතාගෙනම විවාහ උනොත් නම් කවදාවත් ආදරයෙන් සතුටෙන් ජිවත් වෙන්න ලැබෙන්නේ නැහැ. අනිත් එක එදිනෙදා ජිවිතයේ යුතුකම් වගකීම් කරන එක මහා ලොකු දෙයක් කියල හිතාගෙන ඉන්න කිසිම කෙනෙක් විවාහ වීමට සුදුසු තත්වෙක නැහැ. මිනිහෙක් සිතිවිලි වලින් පරිණත වෙන්න ඕනේ, ඒ වගේම ස්වයං හික්මීමක්, විනයක් තියෙන්න ඕනේ හොඳ විවාහ ජිවිතයක් ගත කරන්න. කට්ටියත් එක්ක කාටවත් වැඩකට නැති දෙයක් කියව කියව ඉඳල ආතල් ගන්නවා කියල කොහේ හරි තමන්ගේ යාලුවෝ එක්ක විනෝද වෙලා ගෙදර ඇවිල්ල අම්ම උයල තියන දේ කාල නිදා ගන්න එක විවාහ උනාම කරන්න බැහැ. ජිවිතේ එකතරා වයසක් පහු කලාම හිතෙනවා එදා ඔයාලත් එක්ක එකට විනෝද උණු කිසිම කෙනෙක් ඔයාට ආදරේ කල අය නෙවේ කියල. ඒ හැමදේම බොහොම තාවකාලික සතුට ගෙන දෙන දේවල් (සංසාරේ හැමදේම තාවකාලික තමයි).

නමුත් ඒ පාවෙන ජිවිත එක තැනක නවත්තන නැංගුරමක් තමයි විවාහය කියන්නේ. තමන්ගේ සහකාරය තොරගනිද්දී ඒකයි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ නවාතැනේ මැරෙන කම් සැනසීමෙන් ඉන්න තියෙන්න ඕනේ. මුලින්ම තමන් කවුද සහ තමන්ගේ අවශ්යතා සිතුම් පැතුම් මොනවද කියල අඳුන ගන්නේ නැතුව, තමන්ගේ ජිවිතේ බෙදා ගන්න කෙනා මොන වගේ කෙනෙක් විය යුතුයිද කියල තීරණය කරන්න බැහැ. එහෙම කිසිම අදහසක් නැතිව විවාහ උණු අය තමයි විවාහ උනාට පස්සේ කියන්නේ, අනේ මගේ නිදහස සිමා උනා, යාලුවෙක් එක්ක යන්න නැහැ, දහසක් දේවල්. මම දැනගන්න ඕනේ මගේ මහත්තයාගේ නිදහස අනවශ්ය විදියට සීමා නොකර ඉන්න එයාගේ සිතිවිලි අඳුනගෙන. ඒ වගේම එයත් ඒ දේ අවබෝධ කරගන්න ඕනේ. එකිනෙකාව අවබෝධ කරගැනීම තමයි ගොඩක්ම වැදගත්.

තව දෙයක් තමයි තමන්ගේ අදහස් සහ හැගීම් පැහැදිලි ලෙස නිතරම අනෙක් කෙනාට ප්රකාශ කරන එක. කතාබහ කරලා අනික් කෙනාගේ අදහස් විමසන එක. දෙන්නට දෙන්න තේරුම් අරගෙන ජිවත් වෙනවා නම් ආදරේ කවදාවත් වයසට යන්නේ නැහැ. විවාහය හිර ගෙයක් වෙන්නෙත් නැහැ. හැම පුංචි දේ ගැනම ඕනෙවට වඩා හිත හිත තමන්ගේ සහකරයාගේ වැරදි හොයා හොයා ඒ මනුස්සයව පිට කෙනෙක් කලොත් කවදාවත් සැනසීමක් නැහැ. අපි විවාහ වෙන්න කලින් අම්ම තාත්තගෙන් සහෝදරයින්ගෙන් කියවෙන හැම වචනයක්ම අල්ලාගෙන කරන හැම වැඩක්ම දිහා බල බල හිත් අමාරු හදා ගන්නේ නැහැනේ. ඒ එයාල තමන්ගේ හන්ද. තමන් විවාහ වෙන කෙනාටත් ඒ විදියටම සැලකුව නම්, එයත් සාමාන්ය මනුස්සයෙක්, තමන්ගේම කෙනා කියල හිතල, අනවශ්ය ප්රශ්න ගොඩක් අඩු වෙනවා. අපි දෙමව්පියෝ රකිනවා වගේම තමයි විවාහ උනාට පස්සේ සැමියාව හෝ බිරිදව රැක බලා ගත යුත්තේ. ආදරය කල යුත්තේ. එහෙම උනොත් ආදරෙයි සැනසීමයි විවාහයයි තුනම එක තැනක තියේවි. ඔයාගේ සිතිවිලි වලට ජිවන රටාවට ගැලපෙන කෙනෙක් ඔයාට හමු වෙලා ඉන්නවා නම් සහ ජිවිතේ දුක් සැප සමව විදගෙන ප්රශ්න වලට මුහුණ දෙන්න තරම් ඔයා සිතිවිලි වලින් පරිණත නම්, මමත්වය වෙනුවට අපි කියන දේ ජීවිතේට ආදේශ කරගන්න තරම් නිහතමානී කමක් තියනවා නම් බය නැතිව විවාහ වෙන්න, ආදරය සහ සැනසීම දෙකම හැමදාමත් ඔයා ලග තියේවි.

[QUOTE="Dewrangi, post: 16228289, member: 465964"] [SIZE="3"][COLOR="Blue"]විවාහය ජීවිතය ගත කරද්දී තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් පරිත්යාගයන් සහ කැප කිරීම් සිද්ද කරන්න වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ තමන් අනික් කෙනා වෙනුවෙන් මැරෙන්න සැරසෙනවා කියන දේ නෙවෙයි. එදිනෙදා ජිවිතයේ අපි කරන සාමාන්ය ක්රියාකාරකම් දෙන්නටම ගැලපෙන විදියට සකස් කරගෙන අනෙක් කෙනාගේ සිතිවිලි අවබෝධ කරගෙන ජිවත් වෙන්න වෙනවා. ඒ වගේම මේ කරන කැප කිරීම් තමන්ගේ කැමැත්තෙන් සහ ආදරයෙන් කරන්න ඕනේ. ගැහැනියක් විදියට දරුවොත් ලැබුනම ගොඩක් කාර්ය ශුර්ය වෙන්න ඕනේ හැමෝගෙම සතුට වෙනුවෙන්. ඒ වගේම ගෙදර වැඩ කටයුතු වලට තමන්ගේ ස්වාමියාගේ සහයෝගය ලබා ගන්න පුළුවන් විදියට වැඩ කරනවා නම් අනවශ්ය හිත රිදවීම් වැළකෙනවා. මේක වදයක් කියල හිතාගෙනම විවාහ උනොත් නම් කවදාවත් ආදරයෙන් සතුටෙන් ජිවත් වෙන්න ලැබෙන්නේ නැහැ. අනිත් එක එදිනෙදා ජිවිතයේ යුතුකම් වගකීම් කරන එක මහා ලොකු දෙයක් කියල හිතාගෙන ඉන්න කිසිම කෙනෙක් විවාහ වීමට සුදුසු තත්වෙක නැහැ. මිනිහෙක් සිතිවිලි වලින් පරිණත වෙන්න ඕනේ, ඒ වගේම ස්වයං හික්මීමක්, විනයක් තියෙන්න ඕනේ හොඳ විවාහ ජිවිතයක් ගත කරන්න. කට්ටියත් එක්ක කාටවත් වැඩකට නැති දෙයක් කියව කියව ඉඳල ආතල් ගන්නවා කියල කොහේ හරි තමන්ගේ යාලුවෝ එක්ක විනෝද වෙලා ගෙදර ඇවිල්ල අම්ම උයල තියන දේ කාල නිදා ගන්න එක විවාහ උනාම කරන්න බැහැ. ජිවිතේ එකතරා වයසක් පහු කලාම හිතෙනවා එදා ඔයාලත් එක්ක එකට විනෝද උණු කිසිම කෙනෙක් ඔයාට ආදරේ කල අය නෙවේ කියල. ඒ හැමදේම බොහොම තාවකාලික සතුට ගෙන දෙන දේවල් (සංසාරේ හැමදේම තාවකාලික තමයි). නමුත් ඒ පාවෙන ජිවිත එක තැනක නවත්තන නැංගුරමක් තමයි විවාහය කියන්නේ. තමන්ගේ සහකාරය තොරගනිද්දී ඒකයි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ නවාතැනේ මැරෙන කම් සැනසීමෙන් ඉන්න තියෙන්න ඕනේ. මුලින්ම තමන් කවුද සහ තමන්ගේ අවශ්යතා සිතුම් පැතුම් මොනවද කියල අඳුන ගන්නේ නැතුව, තමන්ගේ ජිවිතේ බෙදා ගන්න කෙනා මොන වගේ කෙනෙක් විය යුතුයිද කියල තීරණය කරන්න බැහැ. එහෙම කිසිම අදහසක් නැතිව විවාහ උණු අය තමයි විවාහ උනාට පස්සේ කියන්නේ, අනේ මගේ නිදහස සිමා උනා, යාලුවෙක් එක්ක යන්න නැහැ, දහසක් දේවල්. මම දැනගන්න ඕනේ මගේ මහත්තයාගේ නිදහස අනවශ්ය විදියට සීමා නොකර ඉන්න එයාගේ සිතිවිලි අඳුනගෙන. ඒ වගේම එයත් ඒ දේ අවබෝධ කරගන්න ඕනේ. එකිනෙකාව අවබෝධ කරගැනීම තමයි ගොඩක්ම වැදගත්. තව දෙයක් තමයි තමන්ගේ අදහස් සහ හැගීම් පැහැදිලි ලෙස නිතරම අනෙක් කෙනාට ප්රකාශ කරන එක. කතාබහ කරලා අනික් කෙනාගේ අදහස් විමසන එක. දෙන්නට දෙන්න තේරුම් අරගෙන ජිවත් වෙනවා නම් ආදරේ කවදාවත් වයසට යන්නේ නැහැ. විවාහය හිර ගෙයක් වෙන්නෙත් නැහැ. හැම පුංචි දේ ගැනම ඕනෙවට වඩා හිත හිත තමන්ගේ සහකරයාගේ වැරදි හොයා හොයා ඒ මනුස්සයව පිට කෙනෙක් කලොත් කවදාවත් සැනසීමක් නැහැ. අපි විවාහ වෙන්න කලින් අම්ම තාත්තගෙන් සහෝදරයින්ගෙන් කියවෙන හැම වචනයක්ම අල්ලාගෙන කරන හැම වැඩක්ම දිහා බල බල හිත් අමාරු හදා ගන්නේ නැහැනේ. ඒ එයාල තමන්ගේ හන්ද. තමන් විවාහ වෙන කෙනාටත් ඒ විදියටම සැලකුව නම්, එයත් සාමාන්ය මනුස්සයෙක්, තමන්ගේම කෙනා කියල හිතල, අනවශ්ය ප්රශ්න ගොඩක් අඩු වෙනවා. අපි දෙමව්පියෝ රකිනවා වගේම තමයි විවාහ උනාට පස්සේ සැමියාව හෝ බිරිදව රැක බලා ගත යුත්තේ. ආදරය කල යුත්තේ. එහෙම උනොත් ආදරෙයි සැනසීමයි විවාහයයි තුනම එක තැනක තියේවි. ඔයාගේ සිතිවිලි වලට ජිවන රටාවට ගැලපෙන කෙනෙක් ඔයාට හමු වෙලා ඉන්නවා නම් සහ ජිවිතේ දුක් සැප සමව විදගෙන ප්රශ්න වලට මුහුණ දෙන්න තරම් ඔයා සිතිවිලි වලින් පරිණත නම්, මමත්වය වෙනුවට අපි කියන දේ ජීවිතේට ආදේශ කරගන්න තරම් නිහතමානී කමක් තියනවා නම් බය නැතිව විවාහ වෙන්න, ආදරය සහ සැනසීම දෙකම හැමදාමත් ඔයා ලග තියේවි. :yes::yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom