Love Prob

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා පොඩි ලව් කේස් එකක්. :love:. සාමන්යෙන් පස්සෙන් යන කෙල්ලෙක් කොහොමහරි පාරේ යන ගමන් හරි බස් එකේදි හරි මීට් උනාම මොනද බන් එකටම අහන්නේ.. ;) .උදව්වක් දීපල්ලකෝ. :sorry: ..ඒ කියන්නේ පලවෙනි පාර මීට් උනාම :sorry::sorry::rolleyes:
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    බස් හෝල්ට් වල ඔෆිස් වල මගුල් ගෙදර මල ගෙදර පාරේ තොටේ ටෝක් වෙන කෑලිනේ බන් අපිට හැම වෙලේම පේන්නේ.. ඕනේ තරම් සුපිරි කෙල්ලෝ ගෙවල්වල ඉන්නවා අම්ම තාත්තා එක්කම හොදට හැදිච්ච උන්..
    හැබැයි ඉතින් ඒ විදිහේ කෙල්ලෙක් ගන්න ඒ විදිහේ කොල්ලෙක් වෙන්න ඕනේ
    යකාගේ හැටියටයි විමානේ සෙට් වෙන්නේ

    ඔය හොද ගර්ල්ස් ස්කූල් එකක් ඇරෙන වෙලාවට ගිහින් බලපන් ලමයි ගන්න ඉන්න අම්මල තාත්තලා දිහා ඇහේ තියන් හදන කෙල්ලෝ කොච්චර ඉන්නවද කියලා.. වෙලා තියෙන්නේ අපිට හැම වෙලේම ඇහැට පෙන්නේම වටේ චාටර් වෙන බඩු ටිකනේ හැම වෙලේම. මම කිව්ව ජාතියේ කෙල්ලෙක් අල්ලන්න එක්කෝ කසින් සිස්ටර් කෙනෙක් වෙන්න වෙනවා නැත්නම් ප්‍රපෝසල් තමා. හැබැයි එහෙම කෙල්ලෙක් නිකාන් හාල් පාරුවෙක්ට කීයකටවත් දෙන්නේ නෑ..

    (රත්තරන් ගේ අදහසක්..!)
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    මචන්ලා පොඩි ලව් කේස් එකක්. :love:. සාමන්යෙන් පස්සෙන් යන කෙල්ලෙක් කොහොමහරි පාරේ යන ගමන් හරි බස් එකේදි හරි මීට් උනාම මොනද බන් එකටම අහන්නේ.. ;) .උදව්වක් දීපල්ලකෝ. :sorry: ..ඒ කියන්නේ පලවෙනි පාර මීට් උනාම :sorry::sorry::rolleyes:

    Yo baby How r you.. Where r u going.. bla bla bla Then I love you :love::love::love:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    හීන් පුතා;20694433 said:
    බස් හෝල්ට් වල ඔෆිස් වල මගුල් ගෙදර මල ගෙදර පාරේ තොටේ ටෝක් වෙන කෑලිනේ බන් අපිට හැම වෙලේම පේන්නේ.. ඕනේ තරම් සුපිරි කෙල්ලෝ ගෙවල්වල ඉන්නවා අම්ම තාත්තා එක්කම හොදට හැදිච්ච උන්..
    හැබැයි ඉතින් ඒ විදිහේ කෙල්ලෙක් ගන්න ඒ විදිහේ කොල්ලෙක් වෙන්න ඕනේ
    යකාගේ හැටියටයි විමානේ සෙට් වෙන්නේ

    ඔය හොද ගර්ල්ස් ස්කූල් එකක් ඇරෙන වෙලාවට ගිහින් බලපන් ලමයි ගන්න ඉන්න අම්මල තාත්තලා දිහා ඇහේ තියන් හදන කෙල්ලෝ කොච්චර ඉන්නවද කියලා.. වෙලා තියෙන්නේ අපිට හැම වෙලේම ඇහැට පෙන්නේම වටේ චාටර් වෙන බඩු ටිකනේ හැම වෙලේම. මම කිව්ව ජාතියේ කෙල්ලෙක් අල්ලන්න එක්කෝ කසින් සිස්ටර් කෙනෙක් වෙන්න වෙනවා නැත්නම් ප්‍රපෝසල් තමා. හැබැයි එහෙම කෙල්ලෙක් නිකාන් හාල් පාරුවෙක්ට කීයකටවත් දෙන්නේ නෑ..

    (රත්තරන් ගේ අදහසක්..!)

    එහෙම ගෙවල් වල හුරුතලේට හැදෙන කෙල්ලෝ තමයි කරන ජිල් බිරිස් වැඩ ඔක්කොම කරන්නේ බන්... දෙකට ගනින්න බෑ වගේ හිටියට උන් තමයි ලොකු ලොකු ගේම් ගහන්නේ... :cool:
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    හීන් පුතා;20694433 said:
    බස් හෝල්ට් වල ඔෆිස් වල මගුල් ගෙදර මල ගෙදර පාරේ තොටේ ටෝක් වෙන කෑලිනේ බන් අපිට හැම වෙලේම පේන්නේ.. ඕනේ තරම් සුපිරි කෙල්ලෝ ගෙවල්වල ඉන්නවා අම්ම තාත්තා එක්කම හොදට හැදිච්ච උන්..
    හැබැයි ඉතින් ඒ විදිහේ කෙල්ලෙක් ගන්න ඒ විදිහේ කොල්ලෙක් වෙන්න ඕනේ
    යකාගේ හැටියටයි විමානේ සෙට් වෙන්නේ

    ඔය හොද ගර්ල්ස් ස්කූල් එකක් ඇරෙන වෙලාවට ගිහින් බලපන් ලමයි ගන්න ඉන්න අම්මල තාත්තලා දිහා ඇහේ තියන් හදන කෙල්ලෝ කොච්චර ඉන්නවද කියලා.. වෙලා තියෙන්නේ අපිට හැම වෙලේම ඇහැට පෙන්නේම වටේ චාටර් වෙන බඩු ටිකනේ හැම වෙලේම. මම කිව්ව ජාතියේ කෙල්ලෙක් අල්ලන්න එක්කෝ කසින් සිස්ටර් කෙනෙක් වෙන්න වෙනවා නැත්නම් ප්‍රපෝසල් තමා. හැබැයි එහෙම කෙල්ලෙක් නිකාන් හාල් පාරුවෙක්ට කීයකටවත් දෙන්නේ නෑ..

    (රත්තරන් ගේ අදහසක්..!)

    :yes::yes::yes::yes::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    Proposal nan kamak ne ban enan hodai.but love nan dangerous ehema hadena hinda ona welawaka parentsla proposal ekak genawa gaman ekata yanawa mokada decision ekak ganna power ekak nathi hinda.ehemath kellek thamai gedarin penala enne.