love problem කරන්න දෙයක් හිතා ගන්න බෑ
මගේ හොඳම යාලුවා මන් දැන් අවුරුදු 3ක් ඉඳන් දන්න කෙනෙක්. ගොඩාක් හොඳ කෙනෙක්. එකී මට ආදරෙයි. ආදරේ මැදට ඇවිත් අපේ යාලු කමත් නැති වෙන්නයි යන්නේ. මාත් එයාට කැමති. ඒත් එයා ගොඩක් ලස්සන නෑ. මගේ හිත එක තැනක තියන එකක් නෙවෙයි. ඒත් මං වෙන කෙල්ලෙක් ගැන හිතුවෙත් නැ හිතෙන්නෙත් නෑ. මට බයයි මං එයත් එක්ක යාලු වුනාට පස්සේ අනිත් අය කියන කතා අහලා මගේ හිත වෙනස් වෙයිද කියලා. මට කෙල්ලෝ ගොඩකට ආදරේ කරන්න ඕනි නෑ. ඕනි හැමදාමත් එක කෙල්ලෙක්ට ආදරේ කරන්න. මට තේරෙන්නේ නෑ දැන් මොකක් කරන්නද කියල. කැම්පස් එකේ වැඩක් වත් කරන්න හිතෙන්නේ නෑ දැන්. ජීවිතේ ගැන මට වඩා අත්දැකීම් තියන අය එළකිරියේ ඇතිනේ. මට උදව්වක් වෙන්න පුලුවන්ද. මං දන්නවා මේක මගේ තීරණය වෙන්න ඕනි කියලා. මං කවදාවත් කරන්න කිසිම දෙයක් හිතා ගන්න පුළුවන් වුනා නම් මේ වගේ නුලක් දන්නේ නෑ.

meekai macha, ohoma kaalayak aashre karaddi yaalu fit eka adare ta peralenawa thama. eeth uba hondata hithapan ube idiri gamanata eeki bokkenma sup eka deida kiyala.... Ube sithum pathum walata set wena ekiyak nam Ok... Lassana baluwe issara ban...
mamath issara ohomai... eeth EX meet unata passe Adaredi mama Lassanak balaporoththu wenne na idiriyata.... eeth ithin paare ekkan yana gaanata poddak hada ganin...
ubata aadarayak wage hithila nam me aashre karapu kaaleta eki FIT wage nam uba ahapan.... kolu kaale oya aadare / wirahawath labanna oone....
ethakota thama life eke athal eka...
ubata ekak kiyannam Bokken nam denna yanna epa....
anthime uba Naagena awith methana thawa therad ekak daai..
enisa igena ganna deta mul thana diyan.... studies kela kara ganna epa.