Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Love Problem ( Need Your Opinion)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනේ මම fake වලින් ඇවිල්ල කවදාවත් පිස්සු නටල නැහැ. මම මේකේ senior member කෙනෙක් . මේ වගේ thread එකක් දාන පලවෙනි වතාව. ඒ වගේම මේක අසහන thread එකක් එහෙම නෙමෙයි. උඹලට පුළුවන් විදිහට මට මේකට උදව් කරන්න

මගේ love affairs 3 වගේ තිබුන පාසල් කාලේ ඉඳලම ගත්තොත් ( දැන් 26 යි ) ඒ එකකවත් serious කලේ නැහැ. දැනට සති දෙකකට වගේ ඉඳන් මගේ office එකේ girl කෙනෙක් මාත් එක්ක යාලු වෙන්න එනවා . මට කලින් මේක හරියට තේරුනේ නැහැ . එත් අද නම් හරියටම වැඩේ තේරුනා. ඒ නංගි ලස්සනයි. අහිංසකයි. එත් මම හොයන ලස්සන නෙමෙයි එයාට තියෙන්නේ. මම හොයන්නේ මේ වගේ කෙල්ලෙක්

දැන් මට හිතාගන්න බැහැ මොකක්ද කරන්න ඕනේ කියල. මට පුළුවන් ජොලියට නිකන් ආශ්රය කරන්න එත් එයාගේ ගෙවල්වලට කිව්වොත් මේක serious වෙනවා . මගේ හිතේ තියන කෙල්ල ලැබෙනකල් කියල ඉඳල කව්රුත් ලැබුනේ නැති උනොත් ගෙදරින් දෙන proposal එකක් ගන්න

වෙනවා.  ඒ නැතත් තව වයසට යන්න කලින් කෙල්ලෙක් හොයාගන්න ඕනේ. මේ කෙහෙල්මල් ලංකාව නිසා කලින් ආශ්රය කරලා පස්සේ බඳින්න බැහැ

මට මේකට කරන්න දෙයක් කියපන්  අද දවසට හරියට කැවෙත් නැහැ මේක ගැන හිතල.

[QUOTE="Confused Lover, post: 18769956, member: 543988"] [SIZE="4"]මුලින්ම කියන්න ඕනේ මම fake වලින් ඇවිල්ල කවදාවත් පිස්සු නටල නැහැ. මම මේකේ senior member කෙනෙක් . මේ වගේ thread එකක් දාන පලවෙනි වතාව. ඒ වගේම මේක අසහන thread එකක් එහෙම නෙමෙයි. උඹලට පුළුවන් විදිහට මට මේකට උදව් කරන්න :( මගේ love affairs 3 වගේ තිබුන පාසල් කාලේ ඉඳලම ගත්තොත් ( දැන් 26 යි ) ඒ එකකවත් serious කලේ නැහැ. දැනට සති දෙකකට වගේ ඉඳන් මගේ office එකේ girl කෙනෙක් මාත් එක්ක යාලු වෙන්න එනවා . මට කලින් මේක හරියට තේරුනේ නැහැ . එත් අද නම් හරියටම වැඩේ තේරුනා. ඒ නංගි ලස්සනයි. අහිංසකයි. එත් මම හොයන ලස්සන නෙමෙයි එයාට තියෙන්නේ. මම හොයන්නේ මේ වගේ කෙල්ලෙක් [IMG]http://vignette4.wikia.nocookie.net/himym/images/3/38/Victoria.jpg/revision/latest?cb=20120114055146[/IMG] දැන් මට හිතාගන්න බැහැ මොකක්ද කරන්න ඕනේ කියල. මට පුළුවන් ජොලියට නිකන් ආශ්රය කරන්න එත් එයාගේ ගෙවල්වලට කිව්වොත් මේක serious වෙනවා . මගේ හිතේ තියන කෙල්ල ලැබෙනකල් කියල ඉඳල කව්රුත් ලැබුනේ නැති උනොත් ගෙදරින් දෙන proposal එකක් ගන්න වෙනවා. :baffled: ඒ නැතත් තව වයසට යන්න කලින් කෙල්ලෙක් හොයාගන්න ඕනේ. මේ කෙහෙල්මල් ලංකාව නිසා කලින් ආශ්රය කරලා පස්සේ බඳින්න බැහැ :angry: මට මේකට කරන්න දෙයක් කියපන් :( අද දවසට හරියට කැවෙත් නැහැ මේක ගැන හිතල. :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom