Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Love Problem ( Need Your Opinion)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ අහපු එක හොදයි. ඔහොම සීන් එකක් මටත් උනා.

මගෙනුත් පස්සේන් අවා කෙල්ලෙක් එකී හරි සෝක්. අවුලක් නෑ අහින්සකයි.. ලස්සනයි..අනන් මනන් සේරම හරි.. family එකත් shape.. මං ගැන හොයල බලනවා..ලෙඩක් දුකක් උනත්.. ඒකිට ක්අලින් කොල්ලෙක් ඉදලත් නෑ.. මට දැනුනත් එකි මට ලව් කියලා මං ශේප් එකේ හිටියා.. බැරිම තැන මාස 4ක් විතර ලයින් දදා ඉදලා ඒකිම මගෙන් අහුවා.. මං කීවා "නංන්ගි මට ඔයාට බලාපොරොත්තු දෙන්න බෑ මට ඔයාව feel වෙන්නේ නෑ කියලා"

මොකද මං ඒ කාලේ වෙන කෙල්ලෙක්ට ලයින්. අර මුලින් කියපු කෙල්ල මට ලයින් කියල දැන දැනත්. මට ඒකි ගැන හිතුනේ නෑ. මං බැලුවේ මං හොයන්නේ මගේ හිතේ ඇදුන කෙල්ලෙක් කියලා හිතල මං වෙන මට කැමති කෙල්ලෝ පස්සේ ගියා.. උන් අරකිට වඩා ලස්සනයි.. මං කෙල්ලො දෙන්නෙක් පස්සෙන් ගියා . ඔය එක්කෙනෙක්..ලස්සනයි පස්සේ හිමින් කතා බහට අල්ලගෙන අහුවම බෑ කීවා.. එක එක හේතු කීව.. පස්සේ අනිත් කැම්පස් කෙල්ලෙක්ට ලයින් කරා. හෙනම ලව් කලා .. (එක වරකට එකයි ඈ )පස්සෙන් ගියා .. සිරාවට ඒ කැම්පස් කෙල්ලට ලව් කලා.. present දුන්නා.. etc. කැමතිද ඇහුවා..අහන අහන සැරේ එකී බෑ මයි කියන්නේ.. කොහොමහරි තාමත් දැන් උන් දෙන්නටම කොල්ලෝ ඉන්නවා..

අන්තිමට මට මොකුත් නෑ. ලගදි ඉදලා ටෝක් කරන්න feel වෙන කෙල්ලෙකුත් නෑ. මුලින් මට ටෝක් කරපු කෙල්ල කොල්ලෙක් හොයාගෙන සතුටින් ඉන්න්වා. ඒකි තාම කතා කරනවා. ඉදල හිටලා ඇදුනුම්කමට.. ඒකි පට්ට හොදයි..

දැන් ම්අට හිතෙනවා අපරාදේ අරකිට කැමති උනා නං පට්ට කියලා..මතක් වෙද්දි හෙනම අවුල්... අපි කෙල්ලෝ හොයන්න යන්නේ රූපෙන්.. ඒක පට්ටම ගොන් කියලා මට හිතෙන්නේ.. ඒ මට උනු දේ. ඒත් මං හැමකෙල්ලටම කරේ සිරා ලව්. වැඩේ අපි එකිට වගේම ඒකිත් අපිට සිරා ලව් ද කියන එක.

ඔය අපි හොයන ලස්සන බං වැහැරිලා යනවා.. හොද හිතක් තියන ලගින් ඉන්න කෙල්ලෙක් ලොවෙත් පට්ට.. ඒ කිවෙ හොදට තමන් ගැන හ්ඔයල බලන.. ලගින් ඉන්න. උදව් කරන.. etc සමහරුන්ට පෙර පින් වලට හිතත් හොද පට්ටම කෑලි හම්බෙනවා.. එහෙමයි කියලා අපිත් පට්ටම කෑලි හොයන්න ගියහම වෙන්නේ තනියම ඉන්න වෙන එක..

ඒකිත් එක්ක කතා බහ කරලා කෙල්ල මොන වගේද බලහන්. මාසයක් දෙකක් තුනක් ,,6ක් කතා බහ කරල බලහන්. ( මං කියන්නේ ලව් කරන්න නෙවේ , දෙන්න අදුරගන්න..ඒක කෙල්ලටත් තෙරුම් කරලා දියන් ) කෙල්ල හොද නං උබට ගැලපෙනවා නං..කේන්දරත් බලවහන්.(ගෙවල් වලින් එහෙම කියනව නං) එකත් හරි නං ලව් කරහන්.(ලව් කරන්න කීවේ සිරා උබට ඒකිව feel වෙනවා නං විතරයි. නැත්තන් වැඩක් නෑ) දෙන්නට දෙන්න හොදටම ගැලපෙනවා කියල හිතෙනවා නං විතරක් ගෙවල් වලට කියන්න. ටිකක් කල් ගන්න මාස 6ක් වත් සතා මොකාද කියල අදුරගන්න එපැයි. මුලදිම ගෙවල් වලට කියල චොර කරගන්න එපා. බදින කන් නෑයොන්ට නං කියන්න එපා. ඒ උට්ටන්ටයි උට්ටියොන්ටයි වෙඩිම දාට කීවම ඇති

[QUOTE="chethana kalan, post: 18770915, member: 328308"] [SIZE=4][COLOR=DarkGreen]අඩෝ අහපු එක හොදයි. ඔහොම සීන් එකක් මටත් උනා. මගෙනුත් පස්සේන් අවා කෙල්ලෙක් එකී හරි සෝක්. අවුලක් නෑ අහින්සකයි.. ලස්සනයි..අනන් මනන් සේරම හරි.. family එකත් shape.. මං ගැන හොයල බලනවා..ලෙඩක් දුකක් උනත්.. ඒකිට ක්අලින් කොල්ලෙක් ඉදලත් නෑ.. මට දැනුනත් එකි මට ලව් කියලා මං ශේප් එකේ හිටියා.. බැරිම තැන මාස 4ක් විතර ලයින් දදා ඉදලා ඒකිම මගෙන් අහුවා.. මං කීවා "නංන්ගි මට ඔයාට බලාපොරොත්තු දෙන්න බෑ මට ඔයාව [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkGreen]feel [/COLOR][/SIZE]වෙන්නේ නෑ කියලා" :no: මොකද මං ඒ කාලේ වෙන කෙල්ලෙක්ට ලයින්. අර මුලින් කියපු කෙල්ල මට ලයින් කියල දැන දැනත්. මට ඒකි ගැන හිතුනේ නෑ. මං බැලුවේ මං හොයන්නේ මගේ හිතේ ඇදුන කෙල්ලෙක් කියලා හිතල මං වෙන මට කැමති කෙල්ලෝ පස්සේ ගියා.. උන් අරකිට වඩා ලස්සනයි.. මං කෙල්ලො දෙන්නෙක් පස්සෙන් ගියා . ඔය එක්කෙනෙක්..ලස්සනයි පස්සේ හිමින් කතා බහට අල්ලගෙන අහුවම බෑ කීවා.. එක එක හේතු කීව.. පස්සේ අනිත් කැම්පස් කෙල්ලෙක්ට ලයින් කරා. හෙනම ලව් කලා .. (එක වරකට එකයි ඈ :lol:)පස්සෙන් ගියා .. සිරාවට ඒ කැම්පස් කෙල්ලට ලව් කලා.. present දුන්නා.. etc. කැමතිද ඇහුවා..අහන අහන සැරේ එකී බෑ මයි කියන්නේ.. කොහොමහරි තාමත් දැන් උන් දෙන්නටම කොල්ලෝ ඉන්නවා.. අන්තිමට මට මොකුත් නෑ. ලගදි ඉදලා ටෝක් කරන්න feel වෙන කෙල්ලෙකුත් නෑ. මුලින් මට ටෝක් කරපු කෙල්ල කොල්ලෙක් හොයාගෙන සතුටින් ඉන්න්වා. ඒකි තාම කතා කරනවා. ඉදල හිටලා [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkGreen]ඇදුනුම්කමට.[/COLOR][/SIZE]. ඒකි පට්ට හොදයි..:rolleyes: දැන් ම්අට හිතෙනවා අපරාදේ අරකිට කැමති උනා නං පට්ට කියලා..මතක් වෙද්දි හෙනම අවුල්... අපි කෙල්ලෝ හොයන්න යන්නේ රූපෙන්.. ඒක පට්ටම ගොන් කියලා මට හිතෙන්නේ.. ඒ මට උනු දේ. [COLOR=DarkRed][B]ඒත් මං හැමකෙල්ලටම කරේ සිරා ලව්. වැඩේ අපි එකිට වගේම ඒකිත් අපිට සිරා ලව් ද කියන එක.[/B][/COLOR] :dull: ඔය අපි හොයන ලස්සන බං වැහැරිලා යනවා.. හොද හිතක් තියන ලගින් ඉන්න කෙල්ලෙක් ලොවෙත් පට්ට.. ඒ කිවෙ හොදට තමන් ගැන හ්ඔයල බලන.. ලගින් ඉන්න. උදව් කරන.. etc සමහරුන්ට පෙර පින් වලට හිතත් හොද පට්ටම කෑලි හම්බෙනවා.. එහෙමයි කියලා අපිත් පට්ටම කෑලි හොයන්න ගියහම වෙන්නේ තනියම ඉන්න වෙන එක..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඒකිත් එක්ක කතා බහ කරලා කෙල්ල මොන වගේද බලහන්. මාසයක් දෙකක් තුනක් ,,6ක් කතා බහ කරල බලහන්. ( මං කියන්නේ ලව් කරන්න නෙවේ , දෙන්න අදුරගන්න..ඒක කෙල්ලටත් තෙරුම් කරලා දියන් ) කෙල්ල හොද නං උබට ගැලපෙනවා නං..කේන්දරත් බලවහන්.(ගෙවල් වලින් එහෙම කියනව නං) එකත් හරි නං ලව් කරහන්.[SIZE=6][COLOR=Navy](ලව් කරන්න කීවේ සිරා උබට ඒකිව feel වෙනවා නං විතරයි. නැත්තන් වැඩක් නෑ)[/COLOR][/SIZE] [B][COLOR=Red]දෙන්නට දෙන්න හොදටම ගැලපෙනවා කියල හිතෙනවා නං විතරක් ගෙවල් වලට කියන්න. ටිකක් කල් ගන්න මාස 6ක් වත් සතා මොකාද කියල අදුරගන්න එපැයි. මුලදිම ගෙවල් වලට කියල චොර කරගන්න එපා. බදින කන් නෑයොන්ට නං කියන්න එපා. ඒ උට්ටන්ටයි උට්ටියොන්ටයි වෙඩිම දාට කීවම ඇති :lol:[/COLOR][/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom