Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Love Seen Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම යන institute එකේ කෙල්ලෙක් මගෙත් එක්ක දැන් මාස 3ක් විතර හොදට කතා කරනවා.අපි fb එකෙත් chat කරනවා.අපි කතා කරන්නේ education eka ගැන සහ අපේ industry එක ගැන. ඒ වුනත් මට හිතෙනවා එයාට මගේ ගැන මොකක් හරි එකක් තියනවා කියලා.

මගේ හිතේ නම් එහෙම එකක් තියනවා. එයාටත් එහෙම එකක් තියනවා ද?? කියලා කොහොමද දැන ගන්නේ.

මෙකෙ ඉන්න expert ල ගෙන් අදහසක් එහෙම දැන ගන්න ආසයි.

හෙන ගහන්නා වගේ ඔයා මට කැමතිද?? කියලා අහලා වැඩේ කෙල වෙයි ද??

නැත්නම් තව ටික කාලයක් අදින්න ද?

එ කලේ දී මෙයා හිතුවොත් මෙයා මට සලකන්නේ යලුවෙකුට වගේ නේ කියල වෙන කොල්ලෙක් එක්ක යාලු උනොත් එහෙම!!!

දැන්ම ඔවා අහලා චොර වෙයිද මන්දා!!!

කෙල්ල නම් හොද අහින්සක කෙල්ලෙක් කියලා නම් දන්නවා.

මට උදවු කරන්න පුලුවන් නම් හොදයි

අනෙක් කෙල්ලෝ වගේ නෙමේ මට උදව් කරන්නත් සැහෙන්න කැමත්යි

මොකද කරන්නේ. තව ටිකක් අස්සරය කරලා බලනවාද?

මට විභාග දවස් මතක් කරනව හොදට වැඩ කරන්න කියනවා නැත්නම් fail wei කියනවා.

එයාත් හොද ට වැඩ කරන කෙල්ලෙක් කියලා නම් පේනවා

මම එයාට interest කියලා කොහොමද පෙන්නන්නේ

i will give rep if ideas are really helpful.!!!

[QUOTE="Fox Mulder89, post: 16423637, member: 454953"] [COLOR="Blue"][SIZE="4"]මචන් මම යන institute එකේ කෙල්ලෙක් මගෙත් එක්ක දැන් මාස 3ක් විතර හොදට කතා කරනවා.අපි fb එකෙත් chat කරනවා.අපි කතා කරන්නේ education eka ගැන සහ අපේ industry එක ගැන. ඒ වුනත් මට හිතෙනවා එයාට මගේ ගැන මොකක් හරි එකක් තියනවා කියලා. මගේ හිතේ නම් එහෙම එකක් තියනවා. එයාටත් එහෙම එකක් තියනවා ද?? කියලා කොහොමද දැන ගන්නේ. මෙකෙ ඉන්න expert ල ගෙන් අදහසක් එහෙම දැන ගන්න ආසයි. හෙන ගහන්නා වගේ ඔයා මට කැමතිද?? කියලා අහලා වැඩේ කෙල වෙයි ද?? නැත්නම් තව ටික කාලයක් අදින්න ද? එ කලේ දී මෙයා හිතුවොත් මෙයා මට සලකන්නේ යලුවෙකුට වගේ නේ කියල වෙන කොල්ලෙක් එක්ක යාලු උනොත් එහෙම!!! දැන්ම ඔවා අහලා චොර වෙයිද මන්දා!!! කෙල්ල නම් හොද අහින්සක කෙල්ලෙක් කියලා නම් දන්නවා. මට උදවු කරන්න පුලුවන් නම් හොදයි අනෙක් කෙල්ලෝ වගේ නෙමේ මට උදව් කරන්නත් සැහෙන්න කැමත්යි මොකද කරන්නේ. තව ටිකක් අස්සරය කරලා බලනවාද? මට විභාග දවස් මතක් කරනව හොදට වැඩ කරන්න කියනවා නැත්නම් fail wei කියනවා. එයාත් හොද ට වැඩ කරන කෙල්ලෙක් කියලා නම් පේනවා මම එයාට interest කියලා කොහොමද පෙන්නන්නේ i will give rep if ideas are really helpful.!!! :oo::oo::oo: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom