මචන් මම යන institute එකේ කෙල්ලෙක් මගෙත් එක්ක දැන් මාස 3ක් විතර හොදට කතා කරනවා.අපි fb එකෙත් chat කරනවා.අපි කතා කරන්නේ education eka ගැන සහ අපේ industry එක ගැන. ඒ වුනත් මට හිතෙනවා එයාට මගේ ගැන මොකක් හරි එකක් තියනවා කියලා.
මගේ හිතේ නම් එහෙම එකක් තියනවා. එයාටත් එහෙම එකක් තියනවා ද?? කියලා කොහොමද දැන ගන්නේ.
මෙකෙ ඉන්න expert ල ගෙන් අදහසක් එහෙම දැන ගන්න ආසයි.
හෙන ගහන්නා වගේ ඔයා මට කැමතිද?? කියලා අහලා වැඩේ කෙල වෙයි ද??
නැත්නම් තව ටික කාලයක් අදින්න ද?
එ කලේ දී මෙයා හිතුවොත් මෙයා මට සලකන්නේ යලුවෙකුට වගේ නේ කියල වෙන කොල්ලෙක් එක්ක යාලු උනොත් එහෙම!!!
දැන්ම ඔවා අහලා චොර වෙයිද මන්දා!!!
කෙල්ල නම් හොද අහින්සක කෙල්ලෙක් කියලා නම් දන්නවා.
මට උදවු කරන්න පුලුවන් නම් හොදයි
අනෙක් කෙල්ලෝ වගේ නෙමේ මට උදව් කරන්නත් සැහෙන්න කැමත්යි
මොකද කරන්නේ. තව ටිකක් අස්සරය කරලා බලනවාද?
මට විභාග දවස් මතක් කරනව හොදට වැඩ කරන්න කියනවා නැත්නම් fail wei කියනවා.
එයාත් හොද ට වැඩ කරන කෙල්ලෙක් කියලා නම් පේනවා
මම එයාට interest කියලා කොහොමද පෙන්නන්නේ
i will give rep if ideas are really helpful.!!!

Last edited:

අත්දැකීමෙන් කියන්නේ.
පුළුවන් තරන් කාලයක් යාලුවෝ විදියට touch එකේම ඉන්න.වැඩිය ඈත් වෙන්න එපා කොච්චර වැඩ තිබ්බත්
අනිත් එක පහුවෙලා කැමැති නැ කිව්වොත් උබට වෙන්න තියෙන දැමෙජ් එක වැඩි අහලා දාපන් කෙලවෙන්න හෝ හරි යන්න