love thread [ලව් ත්‍රේඩ්]

මම........

  • සිරා ලව් කරන්නේ<3

    Votes: 22 40.7%
  • පස්සෙ අතාරින්න බලාගෙන ජොලියට කරන්නේ

    Votes: 2 3.7%
  • සෙක්ස් වලට කරන්නේ

    Votes: 4 7.4%
  • තනිකඩයි, තාම එක්කෙනෙක් හොයනවා

    Votes: 14 25.9%
  • තනිකඩයි, ඉන්න විදිය හොඳයි

    Votes: 12 22.2%

  • Total voters
    54

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :love::love::love:Love thread [ලව් ත්‍රේඩ්]:love::love::love:


    thing-called-love.jpg





    ඔබ සිරාවට[true lover] ලව් කරන්නෙක්ද? :D

    නැත්තම් පස්සෙ අත අරින්න බලාගෙන ජොලියට ලව් කරන්නෙක්ද?:P



    සෙක්ස් වලට ලව් කරන්නෙක්ද???:rolleyes:

    නැත්තම් තනිකඩයි, සහකාරයෙක්/සහකාරයෙක් සොයනවද???:eek:

    එහෙමත් නැත්තම් තනිකඩයි, ඉන්න විදිය හොන්දයිද???:rofl:

    කට්ටිය වෝට් කරමුද බලන්න......
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මම ඉතින් හැම වෙලේම පිස්සු නැටුවට :P
    ලව් කරද්දි ෆුල් සිරා කරන්නේ
    ;):D:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනිකඩයි, ඉන්න විදිය හොඳයි ඒත් එක්කෙනෙක් ව හොයනවා මං මේ ඉන්න විදියට කැමති වෙන. එහෙම කෙනෙක් ලැබුණොත් සිරා ලව් කරන්නේ<3 කියන එකට වෝට් කරන්නම්
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මන් නම් සිරා ලව් කරන්නේ<3
    එත් පවතින තත්වෙ අනුව තව එකක් දාන් සෙක්ස් වලට කරන්න හිතෙනව
    ඒත් කවුඩ බන් අපිට කැමති වෙන්නේ :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    තනිකඩයි, ඉන්න විදිය හොඳයි ඒත් එක්කෙනෙක් ව හොයනවා මං මේ ඉන්න විදියට කැමති වෙන. එහෙම කෙනෙක් ලැබුණොත් සිරා ලව් කරන්නේ<3 කියන එකට වෝට් කරන්නම්


    ela ela ubatanam haba wei honda kellek ;) uba honda kollaneee api wage dadabbara nene ;)

    කෙල්ල එක්ක සෙට් වෙන්නෙ යාලුවෙක්ගෙ ගෙදර ලු නේ? :lol::rofl::P

    ubata kawuda oya kathaa kiwe :P thiththaa boru :P
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මමත් ඔන්න පලවෙනි එකට vote කරා..අපි ඉතින් ෆුල් ෆන් 1 පිස්සු නෑටුවට අදරේ කරද්දි පිස්සු නෑ :) ;) පිස්සු වෑඩත් කරා ඈත්තටම අදරේ කරන කෙනා හම්බෙන්ඩ කලින්.. :)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මන් නම් සිරා ලව් කරන්නේ<3
    එත් පවතින තත්වෙ අනුව තව එකක් දාන් සෙක්ස් වලට කරන්න හිතෙනව
    ඒත් කවුඩ බන් අපිට කැමති වෙන්නේ :lol:

    pw ban godak ung wiswasa karanna amarui :)
    bu ha ha ha apita kohinda puudo maaawwo, api yanawada muhudu :P