love thread [ලව් ත්‍රේඩ්]

මම........

  • සිරා ලව් කරන්නේ<3

    Votes: 22 40.7%
  • පස්සෙ අතාරින්න බලාගෙන ජොලියට කරන්නේ

    Votes: 2 3.7%
  • සෙක්ස් වලට කරන්නේ

    Votes: 4 7.4%
  • තනිකඩයි, තාම එක්කෙනෙක් හොයනවා

    Votes: 14 25.9%
  • තනිකඩයි, ඉන්න විදිය හොඳයි

    Votes: 12 22.2%

  • Total voters
    54

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මමත් ඔන්න පලවෙනි එකට vote කරා..අපි ඉතින් ෆුල් ෆන් 1 පිස්සු නෑටුවට අදරේ කරද්දි පිස්සු නෑ :) ;) පිස්සු වෑඩත් කරා ඈත්තටම අදරේ කරන කෙනා හම්බෙන්ඩ කලින්.. :)

    dapan 5k ;) ubai mamai eka boat eke ;) :D
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔබ සිරාවට[true lover] ලව් කරන්නෙක්ද? :D:yes::yes::cool::yes::yes:

    නැත්තම් පස්සෙ අත අරින්න බලාගෙන ජොලියට ලව් කරන්නෙක්ද?:P:no::no::no::no:



    සෙක්ස් වලට ලව් කරන්නෙක්ද???:rolleyes::frown::baffled::(:growl:

    නැත්තම් තනිකඩයි, සහකාරයෙක්/සහකාරයෙක් සොයනවද???:eek::rofl::rofl::rofl::rofl::rofl:

    එහෙමත් නැත්තම් තනිකඩයි, ඉන්න විදිය හොන්දයිද???:rofl::dull::dull::dull::dull:

    කට්ටිය වෝට් කරමුද බලන්න......:cool::cool::cool::cool::cool: