Love You Nokia

shaducool

Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    Mama Nokia Big Fan kenek....Nokia kiyanne hamoma wishwasa karana phone ekak kiwwoth hari....

    Nokia Android Phone ekak haduwoth mama danata use karana eka paththakata dala Nokia Android Phone ekak gannawa....

    Mama danata Use karanne Apple 5S ekak...

    hamogema Nokia gana thiyena adahas dagena yamuda balanna...issara welama use karapu nokia Phone eka mokadda etc.....

    wisthara ona nam methanin ganna
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    නොකියා හොඳ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් හැදුවොත් (XL වගේ නෙමෙයි) මාත් ගන්නව. ඇත්තටම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ට්‍රෙන්ඩ් එක ගනංගත්තෙ නැති නිසා සෑහෙන පාඩු වුනා. මයික්‍රොෙසාෆ්ට් එක ගත්තට පස්සෙ ගහපු වින්ඩෝස් ෆෝන් වාණිජ වශයෙන් අසාර්ථකයි, දැන් නොකියා කම්පැනියෙ හිටපු පරණ සේවකයෝ 18000 ලේඕෆ් කරල අයින් කරනවලු:( අපරාදෙ හොඳ කම්පැනියකට ගිහිපු කලක්. ඇත්තටම කියනව නං මයික්‍රොෙසාෆ්ට් එක නොකියා කොම්පැනිය කෑව:growl:
     
    ow machan....