LOVERS මෙහෙ එන්න

tarson

Well-known member
  • Feb 25, 2009
    8,603
    5,783
    113
    ආදරය කියන්නේ විකාරයක්,,,
    දෙග්ප්ල්ලොම බොරු කිය කිය මාර හොද චරිත ඇක්ට් කරන ඩ්‍රාම එකක්,,


    :lol::lol::rofl::rofl: eka nam aththa thamaa ...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,603
    5,783
    113
    මචන් ඕක කරන් යනකොට හිතෙනවා
    "ආදර ප්‍රිය ලඳුනේ මට මුළු ලොවම ඔබයි.. ඔබගේ ආදරයයි" කියලා
    රෙද්ද තමයි. කෙල්ලෝ ලැජ්ජ නැතිව හෙට වෙන එකෙක් එක්ක යාවි. අන්තිමට ඉතුරු වෙන්නෙ අම්ම තාත්ත විතරයි. ඒක මතක තියාගෙන කරපන්. අවුලක් වෙන්නෙ නෑ...

    :yes::yes::yes::yes::cool::cool::cool::cool:

    :lol::lol::lol::lol::rofl::rofl::yes::yes::yes::yes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    good girl ..lol:lol: hoda kello kiyanne cheat karanawa kiyala hoya ganna godak kal yana un machan,, mata godak exp thiyenawa,,,:lol: ehema kello na,,
    කෙල්ලෙක් දැකපු ගමන්ම එයා හොඳද නරකද කියලා කියන්න බැහැ.. ඒත් ටික කලක් ආස‍්සය කරනකොට යම් තරමක් එයා ගැන දැන ගන්න පුලුවන්.. හොඳ කෙල්ලොත් ඉන්නවා මචන් :yes:


    හැබයි කෙල්ලොන්ගේ හිත කියවන්න මහ බඹාටවත් බැරි වෙයි
    :lol::lol:
     
    Jul 2, 2009
    57
    4
    0
    ආදරය හරිම අමුතු දෙයක් තත්වය ජාතිය කුලය රැකියාව මුකුත් මේකට හරස් වෙන එකට මම කැමති නෑ . දෙනෙක් කාලයක් ආශ්‍රය කරලා හොඳම යාලුවෝ වගේ උනොත් එතැනින් එහා ගිය සම්බන්දයකට දෙනාම කැමති නම් ඔන්න නියම ආදර සබැඳියාව පටන්ගන්නේ එහෙමයි. ආදරය සහ විශ්වාසය ගොඩක් ළඟ වචන. ආදරය කියන්නේ ගොඩක් හොඳ දෙයක් හැබැයි දෙන්නට දෙන්නා හොඳටම ගැලපෙන්න ඕනි. ඊට පස්සේ ආදරය විවාහය දක්වා ගෙනියන්න කලින් ආදරයේ උපරිම පලය නෙලන්න දෙනාට හැකිද කියල බලන්න ඕනි(You should have sex before marriage to see whether both of you get satisfied if not he or she is just your best friend not the lover there is some one else who can satisfy you.So you should be separated but you should be good friends and what ever happens in the future you should not betray each other) සමා වෙන්න මේක මගේ පෞද්ගලික අදහසක් පමණි එන්ග්ලිෂ් වලින් දාපු කොටස මට සිංහලෙන් දාන්න හිත දුන්නේ නෑ මොකද ඒක අපේ රටේ සන්ස්කෘතිය එක්ක ගොඩක් radical වැඩියි වගේ නිසා. අනේ මට සමා වෙන්න කගේ හරි හිත රිදුන නම්. (මට තාම වයස 20 මම ආදරය කරන්න තාම හිතලවත් නෑ මම වැරදි ඇති ගොඩක් වෙලාවට මාව නිවැරදි කරන්න )
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    mmmmm.. aadraya welawakata nam hodae.. welawakata jeewitheth ekka epa wena tharamata adareth epa wenawa..
    aadareta puluwan jeewithayama wenas karanna :yes:
    thaman thamanta aadre thamanuth aadare hoda kenk hoya gathoth aadare nam epa wena ekak na :)
    aadarya sundara waradakilu ne ;)
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    mmmmm.. aadraya welawakata nam hodae.. welawakata jeewitheth ekka epa wena tharamata adareth epa wenawa..
    aadareta puluwan jeewithayama wenas karanna :yes:
    thaman thamanta aadre thamanuth aadare hoda kenk hoya gathoth aadare nam epa wena ekak na :)
    aadarya sundara waradakilu ne ;)


    :yes::yes: