|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15086943 said:
    mama firefox

    opera නාමය වෙබ් බ්‍රවුසර ලෝකයේ නිතර ඇසෙන නමක් වුවත් ඩෙස්ක්ටොප් බ්‍රවුසර් කරළියෙහි Opera සඳහා ඇත්තේ සුළු ස්ථාණයක් පමණයි. නමුත් ජංගම දුරකථන සඳහා ඇති බ්‍රවුසර අතරින් ඉහල තැනක රැඳී සිටින්නට Opera ට හැකියාව ලැබී තිබෙනවා. එසේ හැකියාව ඇති ඔපපෙරා ස්අමාගම ඔවුන්ගේ හැකියාවන් තම ඩෙස්ක්ටොප් බ්‍රවුසරය වෙතද ව්‍යාප්ත නොකරන්නේ ඇයි දැයි බොහෝ දෙනෙකුට තිබුණු ගැටළුවක්. නමුත් එයට පිළිතුරු සපයමින් ඔපෙරා සමාගම අලුත් විශේෂාංග රැසක් සමඟින් Opera Next හඳුන්වා දෙනවා.

    කොපි පේස්ට් නැතුව ඔයාට හිතෙන එක කියන්න :P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බයවෙන මුහුණක් සහිත මනුෂ්‍යයෙක් නොවේ ‍වගේ පින්තූරයක් ද තිබුණෙ? එහෙනම් ඒ මම තමයි:rofl:
    :rofl::rofl: mata unath gaththa :dull: (wihilu therenawa neda)
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    kellek inna thanakin pothak bima wattanna..eka kella ehindama thanks karanna..ehema tama ape clases wala kollo nma kello ekka kata karanne lol

    old trick

    මගේ ඇගේ කෙල්ලෙක් වදින්න ඇවිත් නූලෙන් බේරුනෙ :rolleyes: (මම ෆුල් ඇටෙන්ෂන් එකේ ඉන්නෙ:P)

    වැදුනනම් ගේම් ගහල ඉවරයි:P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    බකුනා;15086991 said:
    old trick

    මගේ ඇගේ කෙල්ලෙක් වදින්න ඇවිත් නූලෙන් බේරුනෙ :rolleyes: (මම ෆුල් ඇටෙන්ෂන් එකේ ඉන්නෙ:P)

    වැදුනනම් ගේම් ගහල ඉවරයි:P

    :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl: mata unath gaththa :dull: (wihilu therenawa neda)

    විහිලුවට නෙමෙයි ඒක ඇත්තට කිවුවත් ගැටලුවක් නෑ ඇත්තනෙ :rofl::rofl: :yes::yes: විහිලු තේරෙනව
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    කොපි පේස්ට් නැතුව ඔයාට හිතෙන එක කියන්න :P

    ඇත්ත වශයෙන්ම මේකත් අසාර්ථක උත්සාහයක්. ඔපේරා පාවිච්චි කරනව අඩුයි. අනික ඔපෙරා පීසී නම ප්‍රසිද්ධ නෑ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Control Panel> Change input method ගියහම එකේ සිංහල language එක තියෙනව ද? එහෙම තියෙනවනම් වම් පැත්තෙ තියෙන Advanced Settings එක ක්ලික් කරල ඒකෙ පහලම තියෙන Restore Default දීල බලන්න.

    sinhala thibbe na
    dan damma
    eth naha :(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    විහිලුවට නෙමෙයි ඒක ඇත්තට කිවුවත් ගැටලුවක් නෑ ඇත්තනෙ :rofl::rofl: :yes::yes: විහිලු තේරෙනව
    ane na malinga ayye wihiluwak kare,. :rofl::rofl:
    habai mama hithagena hitiyata wada loku ayyek oya :yes::D
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :eek::eek: ahidala dennathuwa ahaka balan yaine. mama wattala dakke nathuwa giyoth misak:confused:

    ethakota thankuu kiwwata passe kiyanna one monaada:confused:

    Eeta passe dakka thana hina wenawa katha karanawa awurudu 5 witara kalin nam sl ohomai dan wenas da danne na tricks :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15087013 said:
    ඇත්ත වශයෙන්ම මේකත් අසාර්ථක උත්සාහයක්. ඔපේරා පාවිච්චි කරනව අඩුයි. අනික ඔපෙරා පීසී නම ප්‍රසිද්ධ නෑ

    ඔව් ඉතින් ‍ඔපෙරා කිවුවට අනිත් සමාගම් තරමට ප්‍රසිද්ධ නෑ තමයි. ඒකත් බලපානව සෑහෙන්න.
     
    Status
    Not open for further replies.