|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    affa sayu akkage upades balannako :P:rofl:

    ඒ උපදෙස්වලට සෙරෙප්පු පාරවල්, කුඩ පාරවල් වලින් සංග්‍රහ ‍ලැබෙයිද දන්නෙ නෑ නේද? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sinhala thibbe na
    dan damma
    eth naha :(

    දැන් දැම්මනම් සෙටින්ග්ස් ඩිෆොල්ට් කරල ආයිත් අර සොෆ්ට්වෙයාර් එක ඉන්‍ස්ටෝල් කරන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane na malinga ayye wihiluwak kare,. :rofl::rofl:
    habai mama hithagena hitiyata wada loku ayyek oya :yes::D

    :yes::yes: මං හෙන නාකියි මෙහෙම හිටියට :D රැවුල තියෙන මුහුණක් නේද දැක්කෙ?
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒ උපදෙස්වලට සෙරෙප්පු පාරවල්, කුඩ පාරවල් වලින් සංග්‍රහ ‍ලැබෙයිද දන්නෙ නෑ නේද? :rolleyes:
    ewa ithin kiyanna be ,:dull: ewatath muna denna balagenama thama ithin oyata oka karala balanna wenne :dull::rofl::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :yes::yes: මං හෙන නාකියි මෙහෙම හිටියට :D රැවුල තියෙන මුහුණක් නේද දැක්කෙ?
    na affa ehama naki patak penna na :cool: kawruth wayasata yanawane ithin ..:D oyata wayasa kiyada aththatama :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ewa ithin kiyanna be ,:dull: ewatath muna denna balagenama thama ithin oyata oka karala balanna wenne :dull::rofl::rofl:

    නෑ මං කරන්න යන්නෙ නෑ :rofl: අවුරුදු 29 නොකළ මා කුමකට ද ඔය වැඩ දැන් කරන්න යන්නෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15087120 said:
    rawlak thibbe nane:oo:

    oya මාලින්ග or මලින්ග ?

    මේකනෙ මහුණත් කළුයි. මුහුණෙ රැවුළත් කළුයි. ඉතින් පේන්නෙ නෑ :P

    මාලිංග
     
    Status
    Not open for further replies.