|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔයානම් ඇහැවුවොත් අහන්නෙ ම ඔය වගේ පිස්සු විකාරයක් තමයි :rofl::rofl:
ඒක විකාරයක් වෙන්නේ කොහමද :baffled:දැන් ඒ 60 දෙනාට මොකද වුනේ:rolleyes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක විකාරයක් වෙන්නේ කොහමද :baffled:දැන් ඒ 60 දෙනාට මොකද වුනේ:rolleyes:

    හරියට කියවල බලන්න දරුවා කියපු කතාව මොකක් ද කියල :P:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ:oo:.ඔයා ඉතින් කනේ පාරවල් කීයක් කිවද:rolleyes:

    අවුරුදු 10 වඩා කුඩාකාලෙ කාල තියෙනව ද දන්නෙ නෑ. :rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හරියට කියවල බලන්න දරුවා කියපු කතාව මොකක් ද කියල :P:rofl:
    කියවලා බැලුවා:rofl: දැන් ඔය හැදුන කතා 60ම බොරු කියලද කියන්නේ :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියවලා බැලුවා:rofl: දැන් ඔය හැදුන කතා 60ම බොරු කියලද කියන්නේ :oo:

    ඔව් අනිවාර්යයෙන්. ඒ අයගෙන් අහල බලන්න :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawudha kiyanne:oo:

    eta passe kala nadda:rolleyes:


    පොඩිකාලෙ ආදරය කියන එක හරියට තේරෙන්නෙ නෑ. ආදරය කියල කරන්නෙ රැල්ලට. තව කෙනෙක් කරන නිසා. තමන්ගෙ යාලුවන්ට තියෙන නිසා. පොඩිකාලෙ ඇතිවන ආදර කීයක් ද විවාහවලට යන්නෙ? :P


    දන්නෙ නෑ. මං කසින්ල එක්ක වලිදාගෙන තියෙනවනෙ. එතකොට ඉතින් මං එයාලට ගහනව ඒ කාලෙ. එතකොට හදිස්සියෙ මටත් පාරක් වදින්න පුලුවන් :rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එහෙනම් ඉතින් මොකක් හරි වෙන අවුලක්.

    සිංහල Language එක තියෙන තැන Options ගියහම Sinhala - Wij 9 හා US කියල දෙකක් තියෙනව ද?

    2ma thibba
    man restore kala
    dan hari
     
    Status
    Not open for further replies.