|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රහස්‌ සතුරු කරදර ඇතිවීමට ඉඩ තිබේ :P
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,970
    9,315
    113
    Microsoft
    දොළොස්‌ වසරකට පසු අද ගුරු මාරුවෙයි

    කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත්

    අද මැයි මස 31 සිකුරාදා උදේ 6.49 ට ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයා මෙතෙක්‌ ගමන් කළ වෘෂභ රාශියෙන් මිථුන රාශියට මාරුවීම සිදු වෙයි. ගුරු මිථුන රාශියට මාරු වන්නේ වසර දොළහකට පසුවය. එය මේ වසර තුළදී සිදුවන සුවිශේෂී ග්‍රහ මාරුවකි. මෙම ග්‍රහ මාරුව ඔබටත් රටටත් උදාකරවිය හැකි සුබාසුබ මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.

    ශ්‍රී ලංකාවට හිමි කුම්භ ලග්නයේ පස්‌වන භාවයට ගුරු සුවිෂ්ඨ වීම මෙහිදී සිදුවන අතර ජනරජ කේන්ද්‍රය අනුව නම් එය එකොළොස්‌ වැන්න තුළදී සිදුවේ. කේන්ද්‍රයක පස්‌වැන්නෙන් දරුවන් හා ශිෂ්‍යයින් මෙන්ම අධ්‍යාපනය ගැනද කියනු ලබන අතර ගුරුද දරුවන් හා ශිෂ්‍යයන්ට අධිපති වන්නේය. මේ අනුව පෙනී යන්නේ ගුරු ග්‍රහයාට ගැලපෙන භාවයකටම මෙම සංක්‍රමණය සිදුවන බවයි.

    ගුරු මාරුව නිසා උදාවන අශුභඵල දායක විපාක රාශියක්‌ පිළිබඳව එක්‌තරා සති අන්ත පුවත්පතක ජ්‍යෙdතිෂ ලිපියකින් අනාවරණය කර තිබුණි. එහෙත් එය එසේ නොවන බව අපගේ අදහසයි. ගුරු සුබ ග්‍රහයකු බැවින් ද පස්‌වැන්න සුබ ස්‌ථානයක්‌ බැවින්ද අශුභඵල දීමට හේතුවක්‌ නැත. මේ අනුව උදාවිය හැකි සුබ අසුබ පහත පරිදි වනු ඇත. කෘත්‍රිම උපත් පාලන ක්‍රම ජනතාව අතරින් ප්‍රතික්‍ෂේප වනු ඇත. ඉදිරි වසර තුළ දරු උපත් සංඛ්‍යාවේ වර්ධනයක්‌ දැකිය හැකිය. මේ අතර නිවුන් දරු උපන්ද බහුල වේ. නිරෝගී, ප්‍රඥවන්න දරුවන් බිහිවන වසරක්‌ වන බව පෙනේ.

    දරුවන්ගේ සෞඛ්‍ය සංරක්‌ෂණය, ගර්භනී මාතාවන්ගේ සුබ සාධනය, කෙරෙහි වැඩි අවධානයක්‌ යොමුවේ. දරුවන්ගේ පෝෂණය ඉහළ මට්‌ටමකට ගෙන යැමට විධිමත් වැඩ පිළිවෙළක්‌ සැකසෙනු ඇත.

    ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට අලුත් වැඩ පිළිවෙළක්‌ ආරම්භ කෙරේ. ළදරු පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්‌ථාන දියුණු වන කාලයකි. ළදරු මරණ අනුපාතය පහළ බසී.

    ගුරුවරුන්, කථිකාචාර්යවරුන්ට වැනි අධ්‍යාපන කටයුතුවල නියෑළෙන අයට සුබපලදායක වේ. එමෙන්ම ගුරු මාරුව ජ්‍යෙdතිෂ්‍යවේදීන්ටද සුබපලදායක වනු ඇත. ජොතිෂ්‍යය, නීතිය හා ධර්මය පිළිබඳව වටිනා ග්‍රන්ථ ඉදිරියේදී බහුලව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

    ගුවන් ගමන් පිළිබඳ සංවර්ධනාත්මක ප්‍රගතියක්‌ දක්‌නට ලැබේ. රට අභයන්තරයේද, දීර්ඝ ගමන් වෙනුවෙන් ප්‍රවාහන සේවා ව්‍යාප්ත වනු ඇත. වන්දනා ගමන් බහුල වේ. ලොතරැයි හා කොටස්‌ වෙළෙඳපළේ සංවර්ධනයන් දැකිය හැකි වේ. රටේ නැගෙනහිර ප්‍රදේශය තුළ සීග්‍ර දියුණුවක්‌ ඇතිවන කාලයකි. බැංකු තැන්පතු ඉහළ යන බවක්‌ද පෙනේ.

    වෛද්‍යවරුන්ට හා අධිකරණ නායකයන්ටද සුබපල දායක කාලයකි. ආගමික නායකයන්ටද සුබයි. අප රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ජාත්‍යන්තර කීර්තියට පත්වන විශිෂ්ට ජයග්‍රහණ කිහිපයක්‌ද මේ වසර තුළදී ලබනු ඇත.

    ගුරු මාරුව උපන් ලග්නවලට දෙනු ලබන සුබා සුබ මෙසේය.

    මේෂ

    ගුරු ඔබේ කේන්ද්‍රයේ තුන්වැන්නට මාරුවීම තරමක බාධා ඇති කරවයි. ශරීර සෞඛ්‍යය පිළිබඳව විශේෂ අවධානය යොමුකර ගැනීම අවශ්‍ය වේ. සමීප සබඳතා තිබූ අසල්වැසියකුට මාරක අපලයක්‌ තිබේ. කීර්තිය පළුදු වීමට ඉඩ තිබෙන නිසා දූරදර්ශීව කටයුතු කරන්න.

    වෘෂභ

    බලාපොරොත්තු නොවූ ධන ලාභ ලැබීමට හේතුයි. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. රැකියා හා ව්‍යාපාරවලින් දියුණුව ඇතිවේ. තැන්පත් ධනය වර්ධනය වනු ඇත. තත්ත්වයේ උසස්‌ වීමකට හේතුයි. බිරිඳ හෝ සැමියාටද ධනලාභ ලැබේ.

    මිථුන

    රැකී රක්‌ෂා හා ව්‍යාපාර අංශවලට විවිධ කරදර බාධා එල්ල වෙයි. විවාහ සහකරුට අපල දායක වේ. නැතහොත් අඹු සැමි භේද ඇති වීමට හේතුයි. වියදම් ඉහළ යයි. නමුත් අධ්‍යාපනය සාර්ථක කර ගත හැකිවේ. ආගමික ජීවිතයක්‌ ගත කරන්න.

    කටක

    අධික ලෙස කාර්ය බහුල වන කාලයකි. අවිවේකය නිසා කලට වේලාවට ආහාර ගැනීමට. නිදාගැනීමට පවා බාධා ඇතිවේ. වියදම් ද ඉහළ යයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලට බාධා ඇතිවේ. විවාහ කටයුතුවලට සුබ කාලයක්‌ නොවේ.

    සිංහ

    දරුවන්ගේ දියුණුව දැකිය හැකිවේ. අධ්‍යාපන කටයුතු ද සාර්ථක වේ. ආයෝජනවලින් ලාභ ලැබේ. පෙම් සබඳතා ස්‌ථිර වේ. රැකියා බාධා ඉවත් වේ. තනතුරුවලින් උසස්‌ වනවා ඇත. ආදායම් මාර්ග යහපත් වේ. විවාහ සහකරුටද සුබපලදායකයි.

    කන්‍යා

    ස්‌වකීය නෑදැයන් සමග අමනාපකම් ඇතිවිය හැකිය. මව්පියන්ට අපලදායකයි. ගෘහ නිර්මාණ කටයුතුවලටද බාධා පැමිණේ. කෘෂිකාර්මික කටයුතුවලටද සුබකාලයක්‌ නොවේ. ආගමික ජීවිතයක්‌ ගතකරන අතර සුදුසු අයගේ උපදෙස්‌ මත තීරණ ගැනීම යහපත්ය.

    තුලා

    අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාගවලින් සමර්ථ වනවා ඇත. අධ්‍යාපනය වෙනුවෙන් විදේශ රටකට යැමට තිබූ අපේක්‌ෂාවන් සාර්ථක වේ. ආගමික කටයුතුවලට හිත යොමුවේ. අසනීපවලින් සුවය ලැබේ. දියුණු වට කරන කටයුතු සාර්ථක වේ.

    වෘශ්චික

    ගුරු අටවැන්නට මාරුවීම තරමක්‌ අපලදායක බව පෙනේ. ශරීර සෞඛ්‍යය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න. අධික වියදම් ඇතිවේ. දරුවන්ට අපලයි. ධන හානි වීමට ඉඩ තිබෙන නිසා මුදල් පරිහරණයේදී දූරදර්ශී වන්න.

    ධනු

    පසුගිය කාලයේ තිබූ අසනීපයකින් සුවය ලැබේ. බිරිඳ හෝ සැමියාට සුබපලදායකයි. දරුවන්ගේ දියුණුවද ඇතිවේ. අවිවාහක අයට මංගල යෝග උදාකෙරේ. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබේ. විවාහ උත්සවයකට සුබ වසරකි. තත්ත්වය උසස්‌වන කාලයකි.

    මකර

    ගුරු හයවැන්නට මාරු වීම එතරම් සුබ නොවේ. රහස්‌ සතුරු කරදර ඇතිවීමට ඉඩ තිබේ. විවේකය නැති තරමට කාර්ය බහුල වෙයි. සෙම් රෝග කොලෙස්‌ටරෝල් වැනි රෝගාබාධවලට හේතුයි. හිතවතෙකු අමනාප වීමටද හේතුයි. ස්‌වයං රැකියාවල නියුතු අයට තරමක්‌ සුබපලදායකයි.

    කුම්භ

    සුබපලදායකයි. ආයෝජනවලින් ලාභ ලැබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. දරු ලාභ අපේක්‌ෂාවන්ද ඉටුවිය හැකි කාලයකි. මංගල යෝජනා උදාවේ. අවිවාහක අයට සුදුස පෙම්වතෙකු ලැබෙනු ඇත. ආදායම් මාර්ගවලටද සුබයි. අනපේක්‌ෂිත ලාභ ලැබෙනු ඇත.

    මීන

    කෘෂිකාර්මික කටයුතුවලට බාධා පැමිණිය හැකියි. ගෙදර දියුණුවට කරන කටයුතු කල් දැමීමට සිදුවේ. ශරීර සෞඛ්‍යය පිළිබඳ ගැටලු මතුවිය හැකියි. රුධිරගත රෝගවලට හේතුයි. ඉඩමක්‌ මිලට ගැනීමට තිබූ බලාපොරොත්තුවක්‌ සාර්ථක වනවා ඇත.

    repost:dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අක්ක ජුනිත් අවා ඔයාගේ වෙඩින් එක තියෙනවා කිවා නෙද:rofl::rofl:
    ජූනිත් ආව .... අගෝස්තුත් එයි .... මම කිව්වේ නෑ ලගදි marry කරනවා කියලා :D:D:D
    marry කරන්න බෑ දැම්ම ..... පුළුවන් තරං කල් නිදහසේ ජොලියේ ඉන්න ඕන :D:D:D
     
    මේ අඟහරුට එක විදිහකට ඉන්න බැරි හැටි හැබෑට :confused::confused::confused: දැන් කී පාරක් නං කියල මාරු වුනාද ?????:frown::frown::frown::frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මකර

    ගුරු හයවැන්නට මාරු වීම එතරම් සුබ නොවේ. රහස්‌ සතුරු කරදර ඇතිවීමට ඉඩ තිබේ. විවේකය නැති තරමට කාර්ය බහුල වෙයි. සෙම් රෝග කොලෙස්‌ටරෝල් වැනි රෝගාබාධවලට හේතුයි. හිතවතෙකු අමනාප වීමටද හේතුයි. ස්‌වයං රැකියාවල නියුතු අයට තරමක්‌ සුබපලදායකයි.

    නරක නෑ :rofl:
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ජූනිත් ආව .... අගෝස්තුත් එයි .... මම කිව්වේ නෑ ලගදි marry කරනවා කියලා :D:D:D
    marry කරන්න බෑ දැම්ම ..... පුළුවන් තරං කල් නිදහසේ ජොලියේ ඉන්න ඕන :D:D:D

    :D:D:confused:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ශරීර සෞඛ්‍යය පිළිබඳ ගැටලු මතුවිය හැකියි. රුධිරගත රෝගවලට හේතුයි.
    අනේ වාසනාවන් :D:D:D:D
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,970
    9,315
    113
    Microsoft
    තුලා

    අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාගවලින් සමර්ථ වනවා ඇත. අධ්‍යාපනය වෙනුවෙන් විදේශ රටකට යැමට තිබූ අපේක්‌ෂාවන් සාර්ථක වේ. ආගමික කටයුතුවලට හිත යොමුවේ. අසනීපවලින් සුවය ලැබේ. දියුණු වට කරන කටයුතු සාර්ථක වේ.

    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.