|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අපිටත් කිව්වොත් අපිත් නෑවිත් ඉන්නෙ නෑ:P:P
ඔයාල නං නොකිව්වත් එනවා කියල දන්නවනේ ....ඒ නිසා බොරුවට card නාස්ති කර ගන් නෑ :rolleyes::rolleyes::rolleyes:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඕව් බන්:yes::yes:
කලින් thread එකේ මගුල තීන්දු කරා .... අද බන්දලම නවතින්නද කල්පනාව :angry::angry::angry:
යාලුවෙක් යහතින් ඉන්නව බලන් ඉන්න බැරි හැටි හැබෑට :frown::frown::frown:
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කලින් thread එකේ මගුල තීන්දු කරා .... අද බන්දලම නවතින්නද කල්පනාව :angry::angry::angry:
    යාලුවෙක් යහතින් ඉන්නව බලන් ඉන්න බැරි හැටි හැබෑට :frown::frown::frown:

    වෙඩින් එකට නම් අනිවා එනවා හැබැයි යන කොට දෙන්න වෙන්නෙ හිස් ලියුම් කවරයක් තමා:rofl::rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වෙඩින් එකට නම් අනිවා එනවා හැබැයි යන කොට දෙන්න වෙන්නෙ හිස් ලියුම් කවරයක් තමා:rofl::rolleyes:
    ලියුම් කවරේ ඇතුල හිස් නං ඇතුලට ගන් නෑ :frown::frown::frown:
     
    Status
    Not open for further replies.